දිස්ත්‍රික්ක 3කට නායයෑම් අනතුරු ඇඟවීම්

කළුතර, කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කවලට නායයෑම් අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.