දිවි පරදුවට තබා හෝ මෙවර පොසොන් උත්සවය පවත්වනවා – පූජ්‍ය වලවා හැංගුනවැවේ ධම්මරතන හිමි

දිවි පරදුවට තබා හෝ මෙවර පොසොන් උත්සවය පවත්වන බව මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවා හැංගුනවැවේ ධම්මරතන හිමියන් පවසනවා.

අද (14) මාධ්‍ය හමුවක් පවත්වමින් මිහින්තලා රජමහා විහාරාධිපති හිමියන් මේ බව සඳහන් කළා.

මෙහිදී අදහස් දක්වමින් උන්වහන්සේ සඳහන් කළේ, රජය විසින් රාජ්‍ය පොසොන් උත්සවය පැවැත්වීමක් පිළිබඳව තමන්වහන්සේට මේ වනතෙක් දැනුම්වත් කර නොමැති බවත්, ඒ පිළිබඳව තොරතුරු තමන් වහන්සේ නොදන්නා බවයි.

එමෙන්ම පොසොන් උත්සවට වෙනුවෙන් රජය විසින් ලබාදෙන රුපියල් ලක්ෂ 50ක මුදල ප්‍රමාණවත් නොවන බව සඳහන් කළ උන්වහන්ස්සේ, මිහින්තලේ පොසොන් උත්සවය පැවැත්වීම වෙනුවෙන් ලංකාවාසීන් මෙන්ම ලෝකවාසී සියලු දෙනාගෙන් උදව් උපකාර ලබාදෙන ලෙසයි ඉල්ලා සිටියේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39
Video thumbnail
පාවහන් එකලස් කිරීමේ මධ්‍යස්ථානයක් වටලයි - චීනෙන් ගෙනල්ලා වගේ රවටලා
04:20