අද පස්වරු 06 සිට මුළු දිවයිනට ම් බලපාන පරිදි පොලිස් ඇඳිරිනීතිය පනවන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව අද (02) නිවේදනය කළා.
මෙම ඇඳිරිනීති කාලසීමාව අප්‍රේල් 04 සඳුදා වන තෙක් බලපැත්වෙනු ඇති.අප්‍රේල් 04 සඳුදා උදෑසන 06 තෙක් පොලිස් ඇඳිරිනීතිය ක්‍රියාත්මක බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වැඩිදුරටත් නිවේදනය කළේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
10













