දිලිත්ගේ උපායමාර්ගික වැඩපිළිවෙළ එළිදකී

සර්ව ජනබලය පක්ෂයේ ජනාධිපති අපේක්ෂක දිලිත් ජයවීරගේ ජනාධිපතිවරණ අවසන් උපායමාර්ගික වැඩපිළිවෙළ අද (31) පෙරවරුවේ ශ්‍රී ජයවර්ධනපුර දී එළිදක්වනු ලැබුවා.

මෙම උපාය මාර්ගික සැලැස්ම සර්වජන බලය වෙබ් අඩවියට පිවිස ඔබට දැක බලා ගැනීමට ද හැකියාව පවතිනවා. මෙතැනින් පිවිසෙන්න..

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted