දිල්ලි පොලිසිය කාන්තා මළ සිරුරක් ගමන් බෑගයකින් සොයාගෙන

ඝාතනය කළ බවට සැක කෙරෙන කාන්තාවකගේ මළ සිරුරක් ගමන් බෑගයක් තුළ තිබී සොයා ගැනීමට දිල්ලි පොලිසියට හැකිව තිබෙනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ෂාදරා දිස්ත්‍රික්කයේ ශ්වාස් නගර් ප්‍රදේශයේ නිවසක තිබූ ගමන් මල්ලකින් මෙම මළ සිරුර ඊයේ (26) සවස සොයා ගෙන ඇති බවයි.

මෙලෙස සොයාගෙන ඇත්තේ ෂාමා නමැති 23 හැවිරිදි වියේ පසුවූ කාන්තාවකගේ මළ සිරුරක් බවයි දිල්ලි පොලිසිය පවසන්නේ.

මෙම මළ සිරුරේ ගෙළ සිර කළ සලකුණු දක්නර ඇති බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

මේ වන විටත් මෙම සිද්ධියේ සැකකරු සම්බන්ධයෙන් තොරතුරු ලැබී ඇති අතර, සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා කණ්ඩායම් කිහිපයක් ක්‍රියා කරමින් සිටින බව දිල්ලි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.08
00:00
Video thumbnail
වන සංරක්ෂන නිලධාරින් හා ගම්වාසීන් අතර උණුසුම් තත්ත්වයක් - ඔයා මොකද වීඩියෝ කරන්නේ ?
12:25
Video thumbnail
වී ලොරිය පසුපස හඹා ආ වන අලියා - අලියට බයේ රිවස් එකට ගිය වාහන
00:51
Video thumbnail
ඥානසාර හිමි ගැන දුමින්ද කට අරියි - සිවුරට ගි#නි තියන්න සූදානම් වෙන්න එපා
03:47
Video thumbnail
වන අලියා ළඟ බයික් එකේ වාඩිවෙලා විදේශිකයා ගත්ත Fun එක - කිසි බයක් නැතුව ඉන්න හැටි
00:42
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා
01:10
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි
01:23
Video thumbnail
ආණ්ඩුව සුපිරිම සුපිරි වැඩක් කරන්නේ
01:08
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි..නාමල් ඇතුළට දැම්මේ පළිගැනීමට
02:49
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා - බැඳුම්කර මංකොල්ලයට වඩා වැඩියි
02:21