අපහාස කළ දොසට මව හා පොඩි පුතු පරලොව යවලා

දිල්ලියේ – ලජ්ජාත් නගර් 1 හි පිහිටි නිවාස සංකීර්ණයක දී බිහිසුණු ඝාතනයක් සිදු ව තිබෙනවා.

මෙලෙස ඝාතනයට ලක් ව ඇත්තේ ව්‍යාපාරිකයෙකුගේ බිරිඳ සහ ඔහුගේ බාල වයස්කාර පුත්‍රයා යි.

මෙම ඝාතනය සම්බන්ධයෙන් මරණකාරියගේ සැමියා වන කුල්දීප් සෙවානිගේ ඇඟලුම් සාප්පුවේ සේවය කරමින් සිටි 24 හැවිරිදි මුකේෂ් පස්වාන් නමැත්තෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඝාතනයට ලක් වූවන් වයස අවුරුදු 42ක් සහ 14 හැවිරිදි වියෙහි පසුවන බවයි වාර්තා වන්නේ.

පොලිසිය ඉදිරියේ සැකකරු සිදු කර ඇති පාපොච්චාරණයට අනුව සැකකරු විසින් මරණකාරිය වන රුචිකා සහ ඇයගේ පුතු වූ ක්‍රිෂ් ගේ ගෙල කපා දමා ඇති බවත් ඊට හේතුව අදාළ තැනැත්තිය සාප්පුවේ දී ඔහුට සිදු කළ නින්දා සහගත බැණ වැදීම බවයි ප්‍රකාශ කර ඇත්තේ.

ප්‍රාන්ත පොලිස් නිලධාරියෙකු සිද්ධිය සම්බන්ධයෙන් විස්තර කර ඇත්තේ;

“නිවස පුරා ලේ තිබුණා. කාන්තාවගේ ගෙල කපා ඇඳ අසල බිම කාමරයක මියගොස් සිටියා. අපි වැසිකිළිය විවෘත කරන විට, පුතා ඇතුළත මියගොස් සිටි අතර ඔහුගේ උගුර ද කැපී තිබුණා,” යනුවෙන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06
Video thumbnail
සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද බුදියගෙන - වහල මත සූර්ය පැනල ගහන එකේ දොර වහන්න හදන්නේ
04:25
Video thumbnail
මෙරායා දමිළ මහා විද්‍යාලය ජල ගඟින් යටවෙයි - පංති කාමරත් වතුරෙන් වැහිලා
02:25
Video thumbnail
විපක්ෂ නායක හමුවෙන්න ආ ප්‍රංශ තානාපතිවරයා - සූර්ය බලශක්ති ගැටලු ගැනත් කතාවෙයි
10:56
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37