මේනක සහ නෙහාරා දෙපළ හරි කාර්‍යබහුලයි. ඒකට හේතුව දෙන්නගෙ පුංචි හුරතලිය එක්ක ගැවසෙන්න වැඩි වෙලාවක් අරන් තියෙන නිසා. තුන්දෙනාගේ අපූරු ඡායාරූප අපිට නිතරම දකින්න ලැබෙනවා. මේත් එහෙම සමාජ මාධ්‍යයේ සැරිසරද්දි අපේ ඇහැ ගැටුණු සුන්දර ඡායාරූප එකතුවක්. පුංචි දෝණි දිය රෙද්දකින් සැරසිලා ඉන්න මේ ඡායාරූප එකතුවට ලැබී තිබුණෙ ආදරණීය ප්‍රතිචාර.


















