දින පහට පාකිස්තාන හමුදාවේ 24ක් ඝාතනය කෙරේ

දින පහක් තුළ එල්ල කළ ප්‍රහාර 71 කදී පාකිස්තාන හමුදා සාමාජිකයන් 24 දෙනෙකු ඝාතනය කළ බව බලුච් සටන්කාමී සංවිධානයක් වන BRAS සංවිධානය පවසනවා.

හමුදා කඳවුරු සහ සෙබලු ප්‍රවාහනය කරන වාහන ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාර එල්ල කළ බව BRAS නිවේදනය කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

බහු දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි සම්බන්ධීකරණ මෙහෙයුම් රැල්ලක් “ඝාතක කල්ලි” ක්‍රියාකාරීන් විසින් දියත් කළ බවයි BRAS නිවේදනයේ දැක්වුණේ.

ක්වෙටා සිට රාවල්පින්ඩි බලා ධාවනය වූ ජෆාර් එක්ස්ප්‍රස් දුම්රිය ඉලක්ක කර ගනිමින් ද ප්‍රහාරයක් එල්ල කළ බව BRAS පවසනවා.

අදාළ ප්‍රහාරයෙන් දුම්රිය මැදිරි 6ක් පීලි පැන තිබුණා.

පාකිස්තාන හමුදාවට ඉදිරියේ දීත් පහර දෙන බව BRAS අවධාරණය කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉන්ධන මිල වැඩි කිරීමට හේතුව ප්‍රසන්න හෙළිකරයි - තෙරපුම අඩු කර ගන්න කරපු වැඩි කිරීමක්
02:55
Video thumbnail
තල්පේ මුහුදේ අතුරුදහන් වූ 17ත් හැවිරිදි තරුණයාගේ සිරුර හමුවෙයි
00:51
Video thumbnail
අනිවාර්යෙන් තෙල් මිල වැඩි කරනවා..හර්ෂද සිල්වා හෙළිකරයි - හර්ෂ ආණ්ඩුවට අමතනකොට ජනපතිත් එතනින් යයි
03:43
Video thumbnail
දේදුන්නක් දැකලා ලි#ගික නැමියාවක් එනවා කියලා මහා කැම්පේන් කළානේ..ලැබෙන ලි#ගික අධ්‍යාපනය ප්‍රමාණවත් නෑ
06:21
Video thumbnail
හැකර් කොල්ලකෑව වාර්තාව පෞද්ගලික පරිශීලනයට ලැබුණ නිසා හර්ෂට යකා නගියි.."මේකට මට වග කියන්න බැහැ"
08:57
Video thumbnail
ළමයින්ට කැත වැඩ කළ හිමිවරුන් 300කට ආසන්න පිරිසක් ගැන හෙළිවෙලා..ඇයි මන්දගාමි ?
05:43
Video thumbnail
ථූපාරාමයේ, රන්කොත් වෙහෙරේ පින් කැට පොහොය දින රාත්‍රියේ සොරුන් කඩාගෙන ගිහින්
03:12
Video thumbnail
සංගීත් විජේසූරිය කළු සල්ලි සුදු කරන්න හදලා තියෙන්නේ
02:48
Video thumbnail
අනේ අපිව දාලා ගියානේ අපේ දෙයියෝ
01:33
Video thumbnail
වැලිගම දී සෙල්ලම් දාපු යතුරුපැදි රැසක් කොටුවෙයි
02:03