දිනේෂ් චන්දිමාල් නේපාලයේ එවරස්ට් ප්‍රීමියර් ලීග් 20 යි 20 තරඟාවලියට

හිටපු ශ්‍රි ලංකා ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල් නේපාලයේ එවරස්ට් ප්‍රීමියර් ලීග් 20 යි 20 තරඟාවලියට එක්විම සඳහා ගිවිසුම් ගතවී තිබෙනවා.

ඔහු බායිරහවා ග්ලැඩ්යේටර්ස් කණ්ඩායමට එක්වන අතර, එහි ප්‍රධාන පුහුණුකරු වන්නේ එරට ජාතික කණ්ඩායමේ පුහුණු කරු ලෙස කටයුතු කළ පුබුදු දසනායකයි.

චන්දිමාල් මීට පෙර ඉන්දිය ප්‍රීමියර් ලීග් තරඟාවලියේ රාජස්තාන් රෝයල්ස් පිළ නියෝජනය කර තිබෙනවා.

මේ අතර ලසිත් ඇඹුල්දෙණිය ඇතුලු ක්‍රීඩකයන් 7 දෙනෙකුට අද ඇරඹෙන තරඟාවලිය අහිමි වී ඇත්කේ ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය අසමත් වීම හේතුවෙන්.

ඒ අනුව තරඟාවලියට සහභාගී වන සංචිතයේ සුලු වෙනස්කම් කිහිපයක් සිදුව ඇති බව සඳහන්.
එසේම කොරෝනා ආසාදිත සේවකයන් දෙදෙනෙකු වාර්තා වීමත් සමඟ තාවකාලිකව අත්හිටුවනු ලැබූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයුම් කටයුතු මේ වනවිට යළි ක්‍රියාත්මක බව එම ආයතනය නිවේදනය කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ව ඇතුළට දැම්මොත් දෙගුණයක් සෙනඟ ගේනවා - නාමල්ව ඇතුළට දානවා කියලා ගමට මැසේජ් යවලා
01:58
Video thumbnail
"අද නාමල්ව ඇරස්ට් කරපු ගමන් රතිඤ්ඤා දාලා බැනර් ගහන්න කියලා"
00:22
Video thumbnail
නාමල් වෙනුවෙන් අල්ලස් කොමිසමට ආ ඉරාජ් - අම්මෝ..ඩෝබිලා හරි ආසයි මේවට..නාමල් විපක්ෂ නායකද ?
02:02
Video thumbnail
"ප්‍රසන්න රණවීර එක්කත් සෙල්ෆි ගන්න පොරකන මිනිස්සු"
00:12
Video thumbnail
හිටපු රජ්ජුරුවන්ගේ පුතා ගල උඩ කුමාරයා කලබලවෙලා දේශනා තියනවා - සිස්ටම් එක මෙයාලට දිරවන්නේ නෑ
02:08
Video thumbnail
කංජිපානිගේ සහ පලනි රිමෝෂන්ගේ ගෝලයෝ දෙන්නෙක් ගිනි අවි සමඟ කොටුවෙයි
03:04
Video thumbnail
අනුරාධපුරයේ රැස්වීමට ආණ්ඩුව බයවෙලා..රාජපක්ෂලා බය කරන්න අල්ලස් කොමිසම පෙන්නලා බෑ
02:07
Video thumbnail
පොහොට්ටුවේ සංජීව, නාමල් ගැන කිව්ව දේ - "2015 ඉදලා මේ පීඩාවන්ට එතුමා මුහුණ දුන්නා"
01:40
Video thumbnail
නාමල් යද්දි පැලවත්තට කිව්ව සැර කතාව - "පැහැදිලිවම මම වැරැද්දක් කරලා නෑ..සාක්ෂි හදපු කෙනා දන්නවා"
03:18
Video thumbnail
නාමල් රාජපක්ෂ අල්ලස් කොමිසමට එයි - එළියට එනවනේ ?"එව්වොත් එළියට එනවා..අපි නීතියට වැඩ"
02:44