AFC Banner
Empty Ad
Empty Ad

දිනක් තුලදී මෙරටින් වාර්තා වූ වැඩිම කොරෝනා මරණ ගණන අද වාර්තා වෙයි

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් ඊයේ (29) තහවුරු කරන ලද කොවිඩ් අසාදිත මරණ 216ක් අද (30) දිනයේ වාර්තා වනවා.

අද වාර්තා වූ මෙම මරණ 216 දැක්වෙන්නේ මේ දක්වා දිනක් තුල මෙරටින් වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව ලෙසයි.

ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිත මරණ ගණන 8991ක් දක්වා ඉහළ ගියා.

අද දිනයේ වාර්තා කළ මෙම මරණ අතර පිරිමි පුද්ගලයන් 115ක් සහ කාන්තාවන් 101ක් වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?