දිට්වා නිසා කඩා වැටුණු පස් කඳුවල කොටස් යළි කඩා වැටේ

හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ දියගල ප්‍රදේශයේ පස් කන්දක කොටසක් කඩා වැටිමෙන් එම මාර්ග කොටසේ රථ
වාහන ධාවනය එක් මං තිරුවකට සීමාකර තිබුණා.

පසුගිය දිට්වා සුලි කුණාටු සමයේ මෙම මාර්ගයේ තැනින් තැන කඩා වැටීමට ලක්වූ පස් කදුවල කොටසක් මෙම ප්‍රදේශයන්ට පවතින වැසි තත්වයන් සමඟ අද (11) මෙලෙස යළි මාර්ගයට කඩා වැටී ඇති බවයි වාර්තා වන්නේ.

ගිනිගත්හේන පොලිසිය සඳහන් කළේ කඩා වැටීමට ලක්වූ පස් ඉවත් කිරිමට මාර්ග සංවර්ධන අධිකාරියේ සේවක පිරිස් පියවර ගෙන ඇති බවයි.

පවතින වැසි තත්වයන් මත එම මාර්ගයේ තවදුරටත් පස් කදු කඩා වැටිමේ අවදානමක් පැවතිය හැකි බවත් එම
තත්වයන් මත මෙම මාර්ගයේ රථ වාහන ධාවනය කර විමේදි ඉතාමත් කල්පනාකාරිව තම රථ වාහන ධාවනය කරවීමට පියවර ගන්නා ලෙස සියළුම රියදුරන්ගෙන් පොලිසිය ඉල්ලා සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යටිනුවර මැද පළාත සමූපකාරයට දැඩි විරෝධයක් - තමන්ගේ හිතුමනාපෙට මේ සියල්ල පැහැර හැරලා
05:10
Video thumbnail
මන්නාරම් ද්‍රෝණියේ ගෑස් තෙල් නිධි ලබා ගැනීම ගැන විශේෂ හෙළිදරව්වක් - ආර්ථිකයේ හොඳ පිම්මක්
05:33
Video thumbnail
ලොක්කෝ දාන්න වෙනම වැලිසර විශේෂ බන්ධනාගාර හැදුවා - දේශපාලන ජාලයම හෙළිවෙනවා
02:43
Video thumbnail
නීතිය නැවෙන්නේ නෑ කොහෙවත් - සමහර අය අච්චු කළා..ඉතුරු අයටත් ළඟදිම ලැබෙයි
03:01
Video thumbnail
මැතිවරණ සමයෙන් පසුවත් රජය සංවර්ධන නිලධාරීන් රවට්ටනවා - රජයේ ඇන්දවිල්ලට ඔයාලා වහල් වෙන්න එපා
05:03
Video thumbnail
අද උදෑසනම ගාල්ලට ඇදහැලුණු මහ වැස්ස - මෙන්න එහි දර්ශන
02:22
Video thumbnail
බෝර දොලහේ පතුරම් යෙදිය හැකි හදුනා නොගත් ගිනි අවියක් ගගේයායෙන් කොටුවෙයි
00:56
Video thumbnail
ඓතිහාසික උරුමයේ පාදම රැකගෙන යාමට සමත් යෞවනයන් රට තුළ සිටිනවා
06:12
Video thumbnail
දේශපාලන වේදිකාවක පෙරහර නතර කිරීම ගැන සාකච්ඡා කරන්න බෑ - ජනපති අනුරගෙන් සැර කතාවක්
02:57
Video thumbnail
ජනපති අනුර දළදා පෙරහර ගැන හෙළිකළ දේ - රාජ්‍යත්වයත්, දළදා වහන්සේ අතර අත්හරින්න බැරි ඉතිහාසයක් තියෙනවා
05:50