දික්වැල්ල, කුසල් සහ ධනුෂ්ක සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අවසන් තීරණය

එංගලන්ත තරග සංචාරය අතරතුරදී ජෛව බුබුලෙන් මිදී එංගලන්තයේ දරම් නගරයේ රාත්‍රියේ සැරිසරා තරග තහනමකට ලක්වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල සහ දනුශ්ක ගුණතිලක තිදෙනාට දේශීය ක්‍රිකට් තරගාවලිය සඳහා එක්වීමට අවසර ලබා දීම සම්බන්ධයෙන් තාමත් අවසන් තීරණයක් ගෙන නොමැති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග පවසනවා.

මෙම ක්‍රීඩකයින් තිදෙනාට අන්තර් සමාජ සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලිය තුළ දී නැවතත් දේශීය ක්‍රිකට් ක්‍රීඩාවට එක් වීමට අවසර ලැබෙන බව සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ ප්‍රචාරයන් දියත් වෙනවා.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් අප කළ විමසීමකදී එහි උසස් නිලධාරියෙකු සඳහන් කළේ එම කාරණය සම්බන්ධයෙන් විවිධ ඉල්ලීම් ලැබෙමින් පවතින නමුත් මෙම ක්‍රීඩකයින් තිදෙනාට දේශීය තරගාවලි සඳහා එක්වීමට අවසර දෙන්නේ ද නැද්ද යන්න සම්බන්ධ අවසන් තීරණයක් මෙතෙක් ගෙන නොමැති බවයි.

මේ අතර මෙතෙක් කලක්  සී සී සී ක්‍රිකට් ක්‍රීඩා සමාජය නියෝජනය කළ කුසල් මෙන්ඩිස් එළඹෙන දේශීය ක්‍රිකට් තරග වාරය සඳහා සිංහල ක්‍රීඩා සමාජය නියෝජනය කිරීමට තීරණය කර තිබෙනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.01
01:05:26
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09