දැඩි රැකවල් මැද බ්‍රිතාන්‍ය අගමැති යුක්රේනයට ගොස් යුක්රේන ජනපති හමුවෙයි

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක්, යුක්රේනයේ කීව් අගනුවර වෙත ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙහිදී බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා සහ යුක්රේන ජනාධිපති වොලඩිමියර් සෙලෙන්ස්කි අතර විශේෂ සාකච්ඡාවක් ද පවත්වා ඇති බවයි වාර්තා වන්නේ.

යුක්රේනයට අඛණ්ඩව බ්‍රිතාන්‍යයේ සහාය ලබාදෙන බවට අග්‍රාමාත්‍ය රිෂී සුනාක් මෙහිදී පවසා තිබෙනවා.

විශේෂ ආරක්ෂාවක් මධ්‍යයේ යුක්රේනය වෙත ගිය බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා පවුම් මිලියන 50ක තවත් ආධාර ලබාදෙන බවට ද යුක්රේන ජනාධිපතිවරයාට පොරොන්දු වී ඇති බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේ.

ඩ්‍රෝන් ප්‍රහාරවලට මුහුණ දීම සඳහා ගුවන් යානා නාශක තුවක්කු සහ රේඩාර් වැනි අධි තාක්ෂනික උපකරණ ද ඇතුළත් යුද ආධාර පැකේජයක් ද ඊට ඇතුළත් බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෙන්න කොල්ලෝ ඇවිත් අයිස් විසි කරන හැටි.."ලයිට් කණුව ගාවට මොනවදෝ විසිකළා..මට සැකයි"
02:32
Video thumbnail
පූජිත්ට සහ හේමසිරිට දුන්න තීන්දුව ගැන කියලා දිලීප පීරිස්ගෙන් සැර කතාවක් - මේ ඉන්නේ අපරාධකරුවන් එක්ක
13:17
Video thumbnail
මහවැලි, කොත්මලේ අපේ හදවත වගේ - ජීවිතයක ගාණ ලක්ෂ 50ක් දීලාවත් මනින්න බෑ
04:57
Video thumbnail
මෙන්න ආණ්ඩුවේ කෙරුවාව එළියට..පොටෝ වගයක් ලීක්වෙයි? - තවත් අවු:5ක් ඉන්නද හදන්නේ ?
07:04
Video thumbnail
සමථ මණ්ඩල ක්‍රියාත්මක වීමෙන් අධිකරණ පද්ධතියේ පීඩනය අවම කිරීමට හැකි - අපි ස්තූතිවන්ත වෙනවා
07:19
Video thumbnail
අවුරුදු 4රේ දැරියට ප#රදුන් මව සහ අනියම් පුරුෂයා හාලිඇලෙන් අල්ලයි
01:09
Video thumbnail
බත්තරමුල්ලේ සුපිරි හෝටලයකට කඩා පැන්න කිඹුලා
01:04
Video thumbnail
වත්තල වෙ# තැබීමේ සිද්ධියේ සැකකරුවන් ඉන්දියාවේ සිට පිටුවහල් කර එවයි
00:56
Video thumbnail
බත්තරමුල්ලේ සුපිරි හෝටලයකට කඩා පැන්න කිඹුලා - මිනිස්සු හතරවටේ දුවයි
01:52
Video thumbnail
නාමල් සහ ඔහුගේ බිරිඳ ආශිර්වාද ලබා ගන්න මයුරපති කෝවිලට එයි - මිනිස්සු නාමල්ව පිළිගත්ත හැටි
01:17