දළඳා ප්‍රදර්ශනය අප්‍රේල් 18 වනදා සිට

අප්‍රේල් මස 18 සිට ඉදිරි දින දහයක් හෝ දොළහක කාලයක් තුළ; උතුම් දන්ත ධාතූන් වහන්සේ මහජන ප්‍රදර්ශනය සඳහා අවස්ථාව සලසා දෙන බව අස්ගිරි පාර්ශවයේ මහා ලේඛකාධිකාරී පූජ්‍ය ආචාර්ය මැදගම ධම්මානන්ද හිමියන් සඳහන් කළා.

උතුම් දන්ත ධාතූන් වහන්සේ මහජන ප්‍රදර්ශනය සඳහා අවස්ථාව සලසාදීම පිළිබඳව ඊයේ (23) මහනුවර පැමිණ ජනාධිපතිවරයා මල්වතු සහ අස්ගිරි පාර්ශ්වයේ මහ නා හිමිවරුන් බැහැදැක දැනුවත් කිරීමෙන් පසුව මෙම තීරණය ගෙන ඇති බවයි උන්වහන්සේ පැවසුවේ.

දළඳා සමිඳුන්ගේ ආශිර්වාද මුළු රටට ලෝකවාසීන්ටත් ලබාදීම මෙහි අරමුණ බවයි පූජ්‍ය ආචාර්ය මැදගම ධම්මානන්ද හිමියන් වැඩිදුරටත් පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20