දහසක් සිම් අතර ඔබට වාසි ගෙනෙන අපූරු වැඩක්

ජංගම දුරකථනය කියන්නේ අපි කාටත් මේ වෙනකොට අනිවාර්යය අංගයක් බවට පත් වෙලා.

හැබැයි දැනට දශක එක හමාරකට දෙකකට උඩදිනම් ජංගම දුරකථනයක් කියන්නේ එහෙමත් කෙනෙක්ට තිබුණ වටිනා Luxury උපකරණයක්.

මේ විදියට ජංගම දුරකථන ගැන කතා කරනකොට ඒ හා සමානම වැදගත් දෙයක් තමයි සිම්පත.

මේ ගැන අපි අනිවාරයෙන් සැළකිලිමත් වෙනවා.

ඉස්සරනම් එන ඇමතුම්වලටත් ඒ කියන්නේ Incoming call වලටත් අය කළා.

ඒ කාලේ අපි හිතල බැලුවේ Incoming, Outgoing calls වලට කීයක් කැපෙනවද? කෙටි පණිවිඩයක් එහෙමත් නැතිනම් අපි කියන SMS එකකට කීයක් යනවද වගේ දේවල්.

හැබැයි ලංකාවේ එක කාලයක් ආවා.

පාරේ යන යන තැන කොල්ලො කෙල්ලො සිම් විකුණනවා.

විකුණනවටත් වඩා සිම් නිකන් දෙන්න ගත්තා.

මහාලොකු වටිනාකමක් තිබුණ සිම්, ගෙවල්වල ඕනි තරම් හොයාගන්න පුලුවන් තත්ත්වයකට පත් වුණා.

මේ අහක දාන පුංචි සිම් එකක් වෙනුවෙන් වැය වෙන මුදල් ගැන කවුරුත් හිතලා බලන්නේ නෑ.

නිකන් දෙන සිම් එකේ කෙටි කාලීන වාසි ගැන හිතල දීර්ඝකාලීන වාසි තියෙන සිම් සමහර වෙලාවට ඔබත් ඉවත්ලන්න ඇති.

පාවිච්චි නොකරන සිම් ගැන කතා කරනකොට මට දකින්න ලබුණා, භාවිත නොකරන සිම් නැවතත් භාවිතා කරන්න උනන්දු කරන අපූරු වැඩසටහනක් දියත් කරල තියනවා.

මේ අපූරු වැඩසටහන දියත් කරල තියෙන්නේ SLT MOBITEL ආයතනය.

හදිස්සියේ වැඩකට මිලදී අරගෙන දැනට භාවිතා නොකරන,එහෙමත් නැතිනම් හානි වෙලා,මෙකී නොකී මොන හේතුවක් නිසා හරි ඔබ ළඟ භාවිත නොකරන SLT MOBITEL සිම්පතක් තියනවනම් අපූරු වාසි රැසක් එක්ක නැවතත් එය භාවිතයට ගන්න පුලුවන් විදියටයි මේ වැඩසටහන දියත් කරල තියෙන්නේ.

මේ විදියට තමන්ගෙ SLT MOBITEL සිම් එක Reactivate කරන පාරිභෝගික ඔබට මාස තුනක් පුරාවට ම සියලුම ජාලවලට නොමිලේම කතා කරන්න Unlimited කතා කාලයක් වගේම, අන්තරජාලයේ රිසි ලෙස සැරිසරන්න Anytime ඩේටා 30 GB හිමි වෙනවා.

ඔබ ළඟත් භාවිතා නොකරන SLT MOBITEL සිම් පතක් තියනවනම් මේ වාසි සියල්ල ලබාගන්න ඔබටත් පුලුවන්.

ඔබට කරන්න තියෙන්නේ ඕනෑම ජාලයකින් 1717 අංකයෙන් SLT MOBITEL පාරිභෝගික සේවා නිලධාරියෙක් ඇමතීමෙන් මෙම සේවාව නොමිලේම Activate කරගන්න.

එහෙමත් නැතිනම් SLT MOBITEL පාරිභෝගික සේවා මධ්‍යස්ථානයකට ගිහිනුත් මේ වැඩේ ඉතාමත් පහසුවෙන් කරගන්න පුලුවන්.

ඔබ ළඟ තියෙන පෙරගෙවුම් වගේම පසුගෙවුම් සිම්පත් සඳහා ද මෙම කාරණාව වලංගුයි.

නානාප්‍රකාර සිම් වර්ග අතර මේ තරම් වාසි තියෙන SLT MOBITEL සිම් එකක් පැත්තකට දාල තියන්නෙ මොකටද?

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සිංගප්පූරුවේ GEC සමුළුවේදී නාමල් කියූ කතාව - ඉන්දිය සාගරය රටවල් සම්බන්ධ කරන ප්‍රධාන මාර්ගයක් කරනවා
19:41
Video thumbnail
මීගමුව බන්ධනාගාරයේ තිත්ත ඇත්ත ජේෂ්ඨ නි.පොලිස්පති ලලිත් හෙළිකරයි -100% ප්‍රශස්ත රාජකාරි කරන්නේ නෑ ?
04:45
Video thumbnail
ජාත්‍යන්තර වේදිකාවට ගිය නාමල් වටා විද්වත් පිරිස එක්වූ හැටි - බිරිඳත් හිනාවේවී පැත්තක
02:00
Video thumbnail
සිංගප්පූරුවේදී නාමල් රාජපක්ෂ වටා එක්වුණු විද්වතුන්..
02:23
Video thumbnail
Ceylon Green Life Plantation ආරම්භ කළ සුවිශේෂී සංචාරක වගා බිම
07:58
Video thumbnail
රී# පු# හෝඳගන්නවත් සබන් කෑල්ලක් ගන්න බෑ - ලාල්කාන්ත කතා කළේ ගොවියට පු#න්
03:09
Video thumbnail
2026 පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ රන් සලකුණ තැබීමට සැරසෙන මෙට්ලයිෆ් ක්‍රීඩාංගනය
02:28
Video thumbnail
මේ පුතා කවුද දන්නේ නෑ.. හැබැයි හැමදාම මේ බෝධීන් වහන්සේ ළඟ නතර වෙලා වැඳලා තමයි යන්නේ..
01:33
Video thumbnail
හිටපු පොලිස්පති, රංග සහ දිනේෂ් අවසන් මොහොතේ තැබූ එකම පණිවුඩය - ජීවිතය කියන්නේ දුකත් සතුටත් අතර ගමනක්
02:33
Video thumbnail
සැමගේ නෙත් කඳුළින් තෙත් කළ බන්ධනාගාර නියාමක පසිඳුගේ අවසන් ගමන - සැරයන් නිලයට උසස් කරයි
07:25