AFC Banner
Empty Ad
Empty Ad

දරුවන් ඇඳ දමා ලීසිං මැරයෝ වාහනය පැහැර ගන්න හදලා

තම දරුවන්ව වාහනයෙන් ඇඳ දමා සිය වාහනය අත්පත් කර ගැනීමට කටයුතු කර ඇතැයි පුද්ගලයෙකු සිය විරෝධය පළ කරන වීඩියෝවක් මේවන විට අන්තර්ජාලයට එක් කර තිබේ.

ජනාධිපතිවරයාගේ නියෝග නොතකමින් ලීසිං සමාගම වාහනය අත්පත් කරගැනීමට කටයුතු කර ඇති බවත් තමන් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක්ද ගොනු කර තිබියදී මෙලෙස කටයුතු කර ඇතැයි එම පුද්ගලයා චෝදනා කරයි.

එම වීඩියෝව පහතින්,

https://youtu.be/aVVGmcd0ZhQ
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?