පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකරගේ පුත් කවීන් ජයසේකරව පසුගියදා කොල්ලකෑ කොල්ලකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
‘රොක්සි වත්තේ රංජි’ නැමැති මෙම සැකකරු දෙහිවල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.
එහිදී සැකකරු විසින් මන්ත්‍රීවරයාගේ පුත්‍රයාගෙන් කොල්ලකන ලද සුදු රත්තරන් මාලය ද සන්තකයේ තිබී පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.
පසුගිය 03 වනදා කවීන් ජයසේකර සිය පෙම්වතිය සමඟ බම්බලපිටිය, ලෙයාර්ඩ්ස් පාරේ ග්‍රාම නිලධාරී කාර්යාලය අසල මෝටර් රථය නවතා කතාබස් කරමින් සිටිය දී සැකකරු පාපැදියකින් මෝටර් රථය අසලට පැමිණ මුදල් ඉල්ලා තීබුණා.
එහිදී මුදල් නොමැති බව පවසමින් මන්ත්‍රීවරයාගේ පුත්‍රයා මෝටර් රථයට නැඟ ඇති අතර, එම අවස්ථාවේ උල් පිහියක් ද රැගෙන මෝටර් රථය අසළට පැමිණි සැකකරු මන්ත්‍රීවරයාගේ පුත්‍රයාට තර්ජනය කර මුදල් රුපියල් තුන් දහසක් සහ සුදු රත්තරන් මාලයක් ද කොල්ල කා පළාගිය බවටයි තොරතරු වාර්තා වුණේ.














RILASIRI GE PUTHA GE EWA PATA GALA ALLANAWA, LOKU UNGE CASE NE. ITA WADA LOKU UNGE CASE NODAKKA WAGEYI MAGA ARINAWA. MAHA BANKU MANKOLLA KARAYO, RATA BANKOLOTH KALA PAJATHA RAJAPAKSHA HORA PAWUL KALLIYA, KAPUTAS, UNGE BATH BELA PARLIMENTHU GIYA HORA NADAYA RATAK WINASA KARALA, MULU LOKETAMA NONDI KARALA HINA WEWI INNAWA. PODI MINIHEK NATHI BARI KAMATA PODI DRUWANTA KANNA DENNA WATHTHAKATA HOREN PENALA POL GEDI 7-8 KADA GATHTHAMA MASA GANAK HIREYI. HORU RAJA WENAWA, ERAJA BALU WENAA, MINSSU HEMADMA DUKE.