දඹුල්ලේ නිවසකින් 14 හැවිරිදි දැරියකගේ මළසිරුරක් හමුවීම ගැන විමර්ශන

දඹුල්ල බකමුණ පාරේ කලවගහා ඇල ප්‍රදේශයේ නිවසක තිබී 14 හැවිරිදි දැරියකගේ මළසිරුරක් හමුවී තිබෙනවා.

පවුලේ හිතවතෙකු විසින් ඔහුගේ දරුවාට ගණිතය ඉගැන්වීමට යැයි පවසමින් පසුගිය 6 වැනිදා දැරිය රැගෙන ගොස් ඇති අතර, ඇය නැවත නිවසට නොපැමිණීම හේතුවෙන් දැරියගේ මව දඹුල්ල පොලිසියට කළ පැමිණිල්ලක් මතයි විමර්ශන ආරම්භ කර ඇත්තේ.  

අනතුරුව ඔවුන් නැවතී සිටි කුලී නිවස පරීක්ෂා කිරීමේදී එහි ඇඳක් මත තිබී දැරියගේ මෘත ශරීරය හමුවී තිබෙනවා.

පසුව අනාවරණ වී ඇත්තේ දැරිය රැගෙන ගිය පුද්ගලයා ඇගේ බිරිඳ සහ දරුවාද සමඟ ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බවයි.

නිවසින් පළාගිය අඹුසැමි යුවළ අත්අඩංගුවට ගැනීම සඳහා දඹුල්ල පොලිසිය පරීක්ෂණ සිදුකරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පන්සල්වලට ආධාර එකතු කරන්න කියලා ඇවිත් ගෙවල් සුද්ද කරන කට්ටිය - අපිට මේ දිනවල දානය ලැබෙන්නේ නෑ
04:45
Video thumbnail
ගම්මන්පිල ආණ්ඩුවට කටඋත්තර නැතිවෙන්නම දෙයි
13:41
Video thumbnail
අනුරගේ පුනරුද ආණ්ඩුව යන්නේ රිවර්ස් එකට - ලාල්, වසන්ත JVP ආණ්ඩුවට ඉන්දියාවට පාවා දෙනවා
04:59
Video thumbnail
ටිල්වින්ගේ ප්‍රකාශයට ජී.එල් උත්තර දෙයි
04:49
Video thumbnail
ස්ටේෂම ඇතුලටම ගිහින් පොලිසියට දාපු සද්දේ
02:11
Video thumbnail
කාත්තන්කුඩිය රත්කළ විශාල ගින්න - කෝටි ගණනක අලාභයක්
01:29
Video thumbnail
ඡන්දෙට ලෑස්ති වෙන්න - අනිවාර්යෙන් මේ අවුරුද්දේ තියනවා
10:17
Video thumbnail
පාර්ලිමේන්තුව ඇතුලේ ත්‍රස්තවාදියාව සිහිපත් කරනවා - එකෙක්වත් කට ඇරියේ නෑ
05:49
Video thumbnail
Praharaya| ජාතික නාමල් උයන නිර්මාතෘ පූජ්‍ය වනවාසි රාහුල හිමි සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:20:31
Video thumbnail
මේ ආණ්ඩුව රටේ ආර්ථිකය විකෘති කරලා ඉවරයි - ආයේ බලන්න දෙයක් නෑ
05:07