දමිතා ඇතුළු 8 දෙනෙකු ශරීර ඇප මත මුදාහරී

මැයි මස 25 වනදා කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට පිවිසෙන මාර්ගය අසල පොලිස් මාර්ග බාධකයේ සිටි නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් වූ දමිතා, රැට්ටා ඇතුළු 8 දෙනෙක්ට ඇප හිමිව තිබෙනවා.

 මීට පෙර අධිකරණය විසින් නිකුත්කළ නොතීසියකට අනුව ඔවුන් අධිකරණය හමුවේ පෙනී සිටි අතර මැයි මස 25 වනදා කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අසල පිවිසෙන මාර්ගයේ පිහිටි පොලිස් නිලධාරීන්ට බාධා කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් අධිකරණය හමුවට ඉදිරිපත් කෙරුණා.ඉදිරිපත්  වූ කරුණු සලකාබැලූ මහෙස්ත්‍රාත්වරයා සැකකරුවන් ශරීර ඇපමත මුදාහැරියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
48
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?