AFC Banner
Empty Ad
Empty Ad

අපරාධකරුවන් අල්ලන්න සහාය වුනොත් මුදල් තෑගි (වීඩියෝ)

බස්නාහිර හා දකුණු පළාත් ආවරණය වන පරිදි පොලිස් කණ්ඩායම් 20ක් ක්‍රියාත්මක කරන මෙහෙයුම්වලදී සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ජනතාවගේ සහය අපේක්ෂා කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය
පොලිස්පති නිහල් තල්දූව පවසනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ අවශ්‍ය සැකකරුවන් හා ගිනි අවි සොයාගැනීමට තොරතුරු ලබා දෙන්නන් වෙත ලබාදෙන ත්‍යාග මුදලද වැඩි කර ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?