දකුණු අප්‍රිකාව සමඟ කාන්තා 20-20 අවසන් මහා සටනට කිවි කතුන් තරග බිමට

මෙවර පන්දුවාර 20-20 කාන්තා ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට නවසීලන්ත කාන්තා කණ්ඩායම ඊයේ (18) රාත්‍රියේ සමත් වුණා.

ඒ, දෙවන අවසන් පූර්ව වටයේ දී කොදෙව් කාන්තා කණ්ඩායම ලකුණු 08කින් පරාජය කරමින්.

තරගයේ පළමුව පන්දුවට පහර දුන් නවසීලන්ත කණ්ඩායමෙන් ජයග්‍රහණය සඳහා කොදෙව් ක්‍රීඩිකාවන්ට ලකුණු 129ක ඉලක්කයක් හිමි වුණා.

එම ඉලක්කට හඹා ගිය කොදෙව් ක්‍රීඩිකාවන්ට නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 08ක් දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 120ක් පමණයි.

ඒ, අනුව නවසීලන්ත ක්‍රීඩිකාවන් 2010 වසරෙන් පසුව විස්සයි විස්ස ලෝක කුසලානයට අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමට සමත් වුණා.

මෙවර කාන්තා 20-20 ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගය සඳහා දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම සුදුසුකම් ලබා ඇති අතර, අවසන් මහා තරගය හෙට (20) දිනයේ ඩුබායිහිදී පැවැත්වීමට නියමිතයි.

නවසීලන්ත කාන්තා කණ්ඩායමක් 0-20 ලෝක කුසලාන තරගාවලියක අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලැබූ ඉතිහාසයේ පළමු අවස්ථාව මෙය වන අතර, දකුණු අප්‍රිකානු ක්‍රීඩිකාවන් 2023 වසරේ දී අනු ශූරියන් බවට පත් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් දිලිත් ශෝකය පළ කරයි
01:50
Video thumbnail
ගොවියන්ගේ ප්‍රශ්න සියල්ලටම කැබිනට් හමුවේ පිළිතුරු දෙයි - ඉඩ මදි වුණොත් පුද්ගලික වී ගබඩා ගන්නවා
08:07
Video thumbnail
එදා සම්පතක් වූ ගොවියා අද ආණ්ඩුවට හිසරදයක් වෙලා
04:20
Video thumbnail
බයික් එකක් ය#කරගෙන ගිය කාර් රථය නැවතුණු තැන
01:23
Video thumbnail
නිවැරදිකරුවන් වෙන්නේ වසරක් විතර හිරේ හිටියට පස්සේ..බන්ධනාගාරයෙ බරපතළ පුරප්පාඩු තියෙනවා
03:09
Video thumbnail
විනිසුරුවන්ට අල්ලස් දීමක්ද මේ කරන්නේ ? විනිසුරු විශ්‍රාම වයස ඉහළ යවනවද ?
04:51
Video thumbnail
කැබිනට් මාධ්‍ය හමුවේ අමුතු ප්‍රශ්නයක් නිසා නලින්දට හොඳටම හිනා
05:30
Video thumbnail
සහල්වලින් බියර් හදනවා කිව්ව දේට කැබිනට් හමුව උණුසුම් වෙයි - අදහසක් පදනම් කරගෙන කියන්න ඇත්තේ
02:14
Video thumbnail
ගොබ්බයෝ පුළුවන් නම් වරෙල්ලා - අපි අභියෝග කරනවා
03:04
Video thumbnail
ජනපතිගේ ප්‍රංශ සංචාරයට මොකද වුණේ ? වීසා ප්‍රතික්ෂේප කරලද ?
01:32