දකුණු අප්‍රිකානු ටෙස්ට් තරගාවලියට හෝරා කිහිපයක් තිබියදී පාකිස්තාන ප්‍රධාන පුහුණුකරු අස්වෙයි

පාකිස්තාන ටෙස්ට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ ගිලෙස්පි සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

ඊයේ (12) සිය ඉල්ලා අස්වීමේ ලිපිය හෙතෙම පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලය (PCB) වෙත භාර දී ඇති බවයි වාර්තා වන්නේ.

දකුණු අප්‍රිකාවට එරෙහිව තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියට පැය කිහිපයකට පෙරයි ජේස ගිලෙස්පි සිය තීරණය දැනුම්දී ඇත්තේ.

ඔහුගේ සහාය පුහුණුකරු ටිම් නීල්සන්ගේ කොන්ත්‍රාත්තුව අලුත් කිරීම PCB ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව Gillespie ගේ ඉවත්වීම බොහෝ දුරට අපේක්ෂිත මට්ටමක තිබුණා.

Gillespie සහ Nielsen යන පුහුණුකරුවන් දෙදෙනා අතරම මනා සන්නිවේදන සබඳතාවක් තිබී ඇති බවයි ක්‍රිකට් විචාරකයින් මෙම සිදුවීමෙන් පෙන්වාදෙන්නේ.

පීසීබී පැවසුවේ ආකිබ් ජාවෙඩ් පාකිස්තානයේ ටෙස්ට් ආකෘතියේ තාවකාලික පුහුණුකාරීත්වයට පත් කර ඇති බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39