දකුණටත් රට බිත්තර

ඊයේ (27) දිනයේ බස්නාහිර පළාතේ සතොස අලෙවිසැල් වෙත යොමුකළ සියලු ආනයනික බිත්තර තොග විකිණී අවසන්ව ඇති බැවින් ඊයේ රාත්‍රියේම නව තොග බෙදාහැරීමට පියවර ගෙන තිබෙනවා.

ආනයනික බිත්තර සඳහා ඇති ඉල්ලුම ඉහළ යාමත් සමඟ ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්ක සඳහා ද අවශ්‍ය බිත්තර තොග මේ වනවිට බෙදාහැරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර සුපිරි වෙළෙඳසැල්වලින් ද මේ වනවිට ආනයනික බිත්තර ලබා ගැනීමේ අතර, ඒ අනුව රුපියල් 40ක මිලකට එම බිත්තර සුපිරි වෙළෙඳසැල්වලින් ලබා ගැනීමේ හැකියාව සළසා තිබෙනවා.

සතොස වෙළෙඳසැල් හරහා ආනයනික බිත්තරයක් අලෙවි කරන්නේ රුපියල් 35ක මිලකටයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14