”දක්ෂිණා ප්‍රභා” ජාතික වෙසක් උත්සවය ජනපති ප්‍රධානත්වයෙන් අද

ශ්‍රී බුද්ධ වර්ෂ 2570 ජාතික වෙසක් උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අද (27) දින මාතර – තිහගොඩ මිදෙල්ලවල පුරාණ මහා විහාරස්ථානයේ දී පැවැත්වෙනවා.

“දක්ෂිණා ප්‍රභා” ලෙස නම්කර ඇති මෙවර ජාතික වෙසක් උත්සවයට සමගාමීව අද (27) දින සිට වෙසක් සතියක් ක්‍රියාත්මක කෙරෙන අතර එම කාලය තුළ “සෞඛ්‍ය සම්පන්න ජීවිතයක්” තේමාව යටතේ සෞඛ්‍ය වැඩසටහන්, සාරධර්ම ප්‍රවර්ධන වැඩසටහන්, පොහෝ දින වැඩසටහන්, භික්ෂු හා සිල්මාතා පුහුණු වැඩසටහන්, ආධ්‍යාත්මික සංවර්ධන වැඩසටහන්, Clean Sri Lanka වැඩසටහනට සමගාමීව පරිසර සංරක්ෂණ වැඩසටහන් ඇතුළු වැඩසටහන් රැසක් ක්‍රියාවට නැංවීමට නියමිතයි.

එමෙන්ම භෞතික සංවර්ධන වැඩසටහන් අතර දුෂ්කර විහාරස්ථාන සංවර්ධනය, පුණ්‍ය ග්‍රාම වැඩසටහන, විහාරස්ථානවල සනීපාරක්ෂක පහසුකම් වැඩිදියුණු කිරීම, දහම් පාසල් පහසුකම් සංවර්ධනය කිරීම සිදුකෙරෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු කැබිනට් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය විසින් රචිත යුධ දෙකකට උර දී කෘතිය ගැන සිදුකළ විශේෂ සාකච්ඡාව
34:01
Video thumbnail
බෙල්ලන්විල පෙරහැරට ගිය සජිත් සහ දිලිප් - මාරුවෙන් මාරුවට කරඬුව වඩම්මන හැටි බලන්නකෝ
02:08
Video thumbnail
වනජීවී ඡායාරූප ශිල්පීන් යැයි කියාගත් පිරිස කාවන්තිස්සට කරන කැත වැඩේ - පන්නද්දි කට්ටිය හතර අතේ යයි
01:02
Video thumbnail
අධිකරණය ගැන කියලා සජිත් ආණ්ඩුවට හොඳ පදෙන්ම දෙසයි - ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන්න වරමක් නෑ
11:38
Video thumbnail
නාමල් - ඇමති නලින්ද එකට හමුවූ මොහොත
01:20
Video thumbnail
පාඨලීගේ බඩේ වැදුණ අලියාගේ හොඩේ
00:24
Video thumbnail
ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:25
Video thumbnail
ඇයි මෙයා වාසනා ළඟ තියන්නේ නැත්තේ ?ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:53
Video thumbnail
උද්ඝෝෂණ කරලා වතුර ගැ#වම හැංගිච්ච කෙනෙක්නේ ජනපතිතුමා - මෙයා හෙල්ලිලා යන්නේ..බයවෙලා
03:00
Video thumbnail
JVPට බඩේ අමාරුවක් හැදුනත් පාරට බැස්සා - වී ගොවියා වෙනුවෙන් වැඩිපුරම පාරට බැස්සේ JVP එක
06:17