තෙල් මිල තවත් ඉහළට

ලෝක වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල තවදුරටත් ඇමරිකානු ඩොලර් 120 ඉක්මවා ගොස් තිබෙනවා.එය ඊයේ ඩොලර් 124ට ආසන්න වුණා.මේ වනවිට ලෝක වෙළඳපොළේ වාර්තාවන්නේ පසුගිය මාර්තු මාසයෙන් පසු සටහන් වන ඉහළ ම බොරතෙල් මිල යි.

මේ වනවිට ලෝක වෙළඳපොළේ වාර්තාවන්නේ පසුගිය මාර්තු මාසයෙන් පසු සටහන් වන ඉහළ ම බොරතෙල් මිල යි.