තුර්කි – සිරියා භූ කම්පනයෙන් නැතිවූ ජීවිත ගණන 4,300 ඉක්මවයි – ගලවා ගැනීමේ මෙහෙයුම් තව දුරටත් (ඡායාරූප)

තුර්කිය සහ වයඹදිග සිරියාවට බලපෑ ප්‍රබල භූ කම්පනයෙන් තුර්කියේ පුද්ගලයින් 2,921 දෙනෙකු මිය ගිය බව තුර්කි බලධාරීන් මේ වනවිට තහවුරු කර තිබෙනවා.

එමෙන්ම මෙම භූ කම්පනයෙන් සිරියාව තුළ 1,444 දෙනෙකු මියගොස් ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.

ඒ, අනුව මෙම ප්‍රබල භූ කම්පනයෙන් මියගිය සංඛ්‍යාව 4365ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

තවදුරටත් සුන්බුන් අතර සිරවූ පිරිස් ගලවා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක අතර, මියගිය සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවයි මුදවා ගැනීමේ කණ්ඩායමේ සඳහන් කරන්නේ.

ඊයේ (06) අලුයම රික්ටර් මාපකයේ 7.8 ක ප්‍රබලත්වයෙන් යුත් පළමු භූ කම්පනය ඇති වූ අතර,ඉන් පැය කිහිපයකට පසු පසු කම්පන කිහිපයක් මධ්‍යයේ රික්ටර් පරිමාණයේ 7.5 ක තවත් ප්‍රබල භූ කම්පනයක් ඇති වුණා.

වසර 100 කට වැඩි කාලයකට පසු කලාපයට බලපෑ ප්‍රබලතම භූමිකම්පාව මෙය බවයි වාර්තා වන්නේ.

මේ අතර ගලවා ගැනීමේ මෙහෙයුම් සඳහා ජාත්‍යන්තර ගලවා ගැනීමේ කණ්ඩයම් තුර්කියට සහ සිරියාවට පැමිණමින් සිටුන බවත් විදෙස් වාර්තා සඳහන් කරනවා.

ap23037626730698 1 c772d9083e08cbf5c290f451b097d8d1b1b22ddb s1100 c50
Emergency teams search in the rubble for people in a destroyed building in Adana, Turkey, Monday, Feb. 6, 2023. A powerful quake has knocked down multiple buildings in southeast Turkey and Syria and many casualties are feared. (AP Photo/Khalil Hamra)
PRI 125946719
Turkey Earthquake 1675742124640 1675742124886 1675742124886
97646864
AA 20230206 30185761 30185759 EARTHQUAKES JOLTS TURKIYES PROVINCES e1675693846863
skynews turkey earthquake 6048853
000 338N23Ma
Rescue REV
1675700979 rescue operations turkey
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රනිල්ගේ කාලේ මහ බැංකුවට කෙ#යා..අනුරගේ කාලයේ භාණ්ඩාගාරයට කෙ#යා..ආණ්ඩුවේ හොරු ඉන්නේ ඇතුළෙම තමයි
05:08
Video thumbnail
ඉන්දුනීසියාවේ සහ ශ්‍රී ලංකාවේ නියෝජ්‍ය විදෙස් ඇමතිවරු හමුවෙයි
02:03
Video thumbnail
ආලෝකා බය වුණ අත්දැකීම පඤ්ඤාකර හිමියන් හෙළිකරයි..මහා සංඝ රත්නය තල්ලු කළා - ඔයාලගේ වැරදි පුරුදු
08:07
Video thumbnail
හත්තිලව්වේ අන්න මහ බැංකුවට ඇරලා නේද..මේ හැකරයි අර හැකරයි කිව්වට වැඩක් නෑ - අසේලට යකා නගියි
02:16
Video thumbnail
අපේ බෞද්ධයාගේ හැසිරීම ඉතාම අන්තිමයි..බුදු හාමුදුරුවෝ නෙවෙයි වැඩියේ..සාමය අරගෙන ආවේ..
03:39
Video thumbnail
කහවත දැක්ක ගමන් පොඩි දරුවන් වැද වැටෙන හැටි..සාම පාගමන පුරා ජනතාවට දෙන ආශිර්වාද
02:30
Video thumbnail
මුදල් අමාත්‍යාංශය අසළ උණුසුම් තත්ත්වයක් - හැකර් කොහොමත් හැංඟිලා තමයි මනුස්සයෝ ගේම ගහන්නේ
03:02
Video thumbnail
"කෑගහනවා ඇහිලා දුවලා ගිහින් ලෙඩ්ඩු බැලුවේ"..පෞද්ගලික බස්රථ දෙකක් ගැටී සිදුවූ බිහිසුණු අනතුරක්
03:43
Video thumbnail
ජොන්ස්ටන් එළියට එද්දි මාධ්‍යට කියපු දේ..මාස තුනකින් මේ එළියට එන්නේ.."මාස තුනක් ගිහින්ද ?"
01:09
Video thumbnail
රටේ අනෙකුත් සයිබර් ආරක්ෂාව ගැන තව මොනවා කතා කරන්නද ?..l Sajith Premadasa
06:56