spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

තුර්කි සමාජ ශාලාවක ගින්නකින් 29ක් මරුට

තුර්කි සමාජ ශාලාවක ඇතිවූ ගින්නකින් 29 දෙනෙක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

එම සමාජ ශාලාවේ අලුත්වැඩියා කටයුත්තක් අතරතුර දී ගින්න හටගෙන ඇති සඳහන්.

සමාජශාලාවේ කළමනාකාරිත්වය සහ අලුත්වැඩියාව සඳහා වගකිව යුතු පුද්ගලයා ඇතුළු පස් දෙනෙකු අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර ඇති බව එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?