තුර්කියේ සහායට යන්න මෙරට හමුදා කණ්ඩායමක් සූදානමින්

තුර්කි රජය සහාය ඉල්ලන ඕනෑම අවස්ථාවක එරටට යැවීම සඳහා 300ක හමුදා කණ්ඩායමක් සූදානම් කර ඇති බව විදේශ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි පවසනවා.

මෙම හමුදා කණ්ඩායමට ඉංජිනේරු සහ වෛද්‍ය බලකායේ කණ්ඩායම් ඇතුළත් බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
මේ අතර,

භූ කම්පන සමඟ කඩා වැටුණු ගොඩනැගිලි ආශ්‍රිතව ක්‍රියාත්මක මුදාගැනීමේ මෙහෙයුම් සඳහා සහාය ලබාදීමට ශ්‍රී ලංකාව ඊයේ තීරණ කළේ ජනාධිපතිවරයාගෙන ලැබුණු උපදෙස් අනුවයි.

අලි සබ්රි අමාත්‍යවරයා විසින් මේ පිළිබඳව ඊයේ තුර්කියේ විදේශ කටයුතු අමාත්‍යවරයා වෙත දැනුම් දී ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉන්ධන හා තාප බලාගාර මාෆියාවට යට වූ රජය සූර්ය බලශක්ති ව්‍යාපෘති විනාශ කරන්න හදනවා
05:33
Video thumbnail
පාර්ලිමේන්තුවේ විපක්ෂයේ පිරිසක් හොරෙන් ආණ්ඩුවට සහාය දෙනවා
04:01
Video thumbnail
නිමල් පෙරේරා නාමල්ට සල්ලි දුන්නානම් නිමල් වැරදිකාරයෙක්නේ - මහින්දගේ ගුණ වයපු SB දිසානායක
02:43
Video thumbnail
විපක්ෂයට වගේම ආණ්ඩුවටත් නීතිය හරියටම ක්‍රියාත්මක වෙන්න ඕනේ
06:47
Video thumbnail
වැරදි කරන රියදුරන්ට ලකුණු අඩුවෙන ක්‍රමවේදයක් - රියදුරු බලපත්‍රය තහනම් කිරීමේ බලය තියෙනවා
11:52
Video thumbnail
සජබයත් එක්ක අපිට කිසිම ඩීල් එකක් නෑ
08:50
Video thumbnail
මාලිමා මන්ත්‍රීවරු ජවිපෙ ඒකාධිපති කණ්ඩායමට යටවුණා
08:25
Video thumbnail
විලංගු දාලා නාමල්ව නවත්වන්න බෑ - නාමල් ශක්තිමත් තරුණයෙක්
03:36
Video thumbnail
බද්දේගම රත්කළ වෙ#ල්ල ගැන ඇමති නලින්ද හෙළිකල දේ - පාතාල කල්ලි කල්ලි අතර වෙන ගැටුම් ඔය
02:28
Video thumbnail
රංග දිසානායකට විරුද්ධව අල්ලස් කොමිසමටම පැමිණිල්ලක්
05:04