තුර්කියේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශය ආසන්නයේ පිපිරීමක්

තුර්කියේ අන්කාරා අගනුවර අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශය ආසන්නයේ පිපිරීමක් සිදුවී තිබෙනවා. මෙය ත්‍රස්ත ප්‍රහාරයක් බවටයි අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා ප්‍රකාශකර ඇත්තේ.

අද පෙරවරු 9.30ට පමණ පුද්ගලයන් දෙදෙනෙකු වාහනයකින් පැමිණ එල්ල කළ ප්‍රහාරයෙන් නිලධාරීන් දෙදෙනෙකුට තුවාල සිදු වී තිබෙනවා.

එක් ප්‍රහාරකයෙකු අමාත්‍යාංශ ගොඩනැගිල්ලක් ඉදිරිපිටදී සියදිවි නසාගෙන ඇති අතර අනෙක් ප්‍රහාරකයාගේ උත්සාහය අසාර්ථක වී ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

තුර්කියේ පාර්ලිමේන්තුව රැස්වීමට පැය කිහිපයක් තිබියදී මෙම පිපිරීම සිදුව ඇති අතර ප්‍රහාරකයන් කවුරුන්ද යන්න තවමත් පැහැදිලි වී නැහැ. එමෙන්ම ප්‍රහාරයේ වගකීම ද මෙතෙක් කිසිවකු භාරගෙන නොමැති බව සඳහන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අධිකරණයට බාධාවෙන ලෙස විපක්ෂය දැවැන්ත මඩ ප්‍රහාරයක් එල්ල කළා - විපක්ෂයට වැලේ වැල් නැතිවුණා
04:09
Video thumbnail
දවස් 3ක් තිස්සේ තෙල් නෑ - අනුරාධපුර මිනිස්සු අමාරුවේ වැටෙයි
01:13
Video thumbnail
බදුල්ල කතරගම දේවාලයේ අලි කුලප්පුවක්
01:27
Video thumbnail
ජානකී නාමල්ට රු මිලියන 70ක් දුන්නා ද..?
17:30
Video thumbnail
ඇස යොමන තැනක ගීතය අදින් පස්සේ මම ගායනා කරන්නේ නෑ - අජිත් මුතුකුමාරණ ලයිව් ඇවිත් හෙළිකළ දේ
07:06
Video thumbnail
ඔක්සිජන් කන්නද කිව්ව සමාජයක් තිබුණේ - වැවක් පේන්න බෑ දේශපාලකයෝ හෝටල් ගහනවා
04:47
Video thumbnail
මේ ආණ්ඩුව නාමල්ට හොඳටම බයවෙලා ඉන්නේ
01:37
Video thumbnail
ජනපති යද්දි තුවක්කු එකතු කළේ ගිනිපෙට්ටිවලින් බෝම්බ ග#නවා කිව්ව නිසාද ?
01:36
Video thumbnail
අර්චුනා හදිසියේම ලයිව් ඇවිත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
09:44
Video thumbnail
පුස් බැදුණු කෑම විකුණන තලවතුගොඩ සුපිරි වෙළඳසැල..මෙන්න පැටිකිරිය එළියට
05:29