තීරු බදු අභියෝගය සාර්ථකව අවසන් කළ සතුට තියනවා – ජනපති පාර්ලිමේන්තුවේ දී කියයි

තීරු බදු අඩුකර ගැනීම වෙනුවෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ඇතැම් යෝජනා සම්බන්ධයෙන් සාකච්ඡා මට්ටමේ පවතින බව ජනාධිපති අනුර කුමාර දිසානායක අද (07) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් සඳහන් කළා.

ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කර සිටියේ එම යෝජනා සම්බන්ධයෙන් මේ වන තෙක් අවසන් එකඟතාවයකට පැමිණ නොමැති බවයි.

එමෙන්ම ඇමරිකාව පැනවූ තීරු බදු පැනවීමේ තත්ත්වය ඉතා යහපත් ආකාරයෙන් අවසන්කර රටේ ආර්ථිකයට අහිතකර බලපෑමක් නොවන ආකාරයට විසඳාගැමේ අභියෝගයක් පැවති බවයි ඔහු මෙහිදී සඳහන් කර සිටියේ.

ඒ, අනුව එම අභියෝගය ඉතා සාර්ථකව අවසන් කළ බවට සතුටක් රටක් ලෙස පවතින බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14