තීරණාත්මක තරගයේ කාසිය වාසිය පාකිස්ථානයට

ශ්‍රී ලංකාව සහ පකිස්ථානය අතර පැවැත්වෙන විස්සයි විස්ස තරගයේ කාසිය වාසිය ජයග්‍රහණය කිරීමට පකිස්ථාන නායකයා සමත් වුණා.

ඒ අනුව ඔවුන් පළමුවෙන් පන්දු යැවීම තෝරා ගනු ලැබුවා.

පෙර තරගය ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම වෙනස්කමක් සිදු නොකර මෙම තරගය සඳහා ද යොදා ගැනීමට කණ්ඩායම් කළමනාකරණය තීරණය කර තිබෙනවා.