තිළිණි ප්‍රියමාලිගේ මූල්‍ය වංචා සම්බන්ධයෙන් අත්හිඅඩංගුවට ගත් අද අධිකරණයට

තිළිණි ප්‍රියමාලිගේ මූල්‍ය වංචා සම්බන්ධයෙන් වන විමර්ශනවලදී අනාවරණ වූ කරුණු අනුව පූජ්‍ය බොරැල්ලේ සිරිසුමන හිමි ඊයේ(01) දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට ගනු ලැබුවා.

ඒ අනුව පූජ්‍ය බොරැල්ලේ සිරි සුමන හිමියන් අද(02) අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත යි.