තිලංගට නාමල්ගෙන් සුබ පැතුම්

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නව මහ ලේකම්වරයා ලෙස තිලංග සුමතිපාල තෝරා පත්කර ගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දී ඊයේ (21) කටයුතු කළා.

ඒ, එම තනතුරේ මෙතෙක් කටයුතු කළ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර එම තනතුරෙන් ඉවත් කිරිමත් සමඟයි.

මේ අතර එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නව මහ ලේකම්වරයාට සුබ පැතුම් එක්කරන්නට පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ කටයුතු කර තිබුණා.

සිය නිල ට්විටර් ගිණුමට විශේෂ සටහනක් තබමින් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා නව මහ ලේකම් තිලංග සුමතිපාල වෙත මෙලෙස සුබපැතුම් එක්කර තිබූ අයුරු දැකගත හැකියි.

“ගරු මන්ත්‍රීතුමාට සුබ පැතුම් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නව මහලේකම්වරයා ලෙස පත්වීම ගැන, ඔබට සාර්ථකත්වය හැර අන් කිසිවක් ප්‍රාර්ථනා නොකරමි.” යනුවෙන් නාමල් මන්ත්‍රීවරයා එම ට්විටර් සටහනේ දක්වා තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තෙල් මිල වැඩිකිරීම සහනාධාරයක් ද..?
02:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
03:41
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
04:58
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:42
Video thumbnail
ජාතිවාදී ගැටුමකට ආයේ ඉඩ දෙන්නේ නෑ
04:35
Video thumbnail
පි#රීමෙන් හානි වූ පොළොන්නරුව ජාතික වකුගඩු රෝහල බලන්න සෞඛ්‍ය ලේකම් එයි
01:38
Video thumbnail
තෙල් මිල වැඩිවෙන්නේ ආණ්ඩුවේ දූ#ණ නිසා නෙමෙයි
04:48
Video thumbnail
කංචන විජේසේකර ඔයා තාමත් කොමිස් ගන්නවා ද.. ඒක නවත්වන්න
03:48
Video thumbnail
සහල් කියලා රටින් පන්නන්න හදපු කන්ටේනර් එක සැක හිතිලා ඇරලා බලද්දී ඇතුලේ තිබ්බ බඩු
05:20
Video thumbnail
අවු 50ක් ආණ්ඩු කරපු අය නොකරපුවා අපි අවුරුදු 2කින් කරයි කියලා බලාපොරොත්තු වෙන්න එපා
02:48