තිරිඟු පිටි මිල ඉහළට

තිරිඟු පිටි ආනයනය කරනු ලබන සමාගම් රුපියල් 13කින් පිටි මිල ඉහළ දමා තිබෙනවා. රජය විසින් පැනවූ සමාජ ආරක්ෂණ බද්ද හේතුවෙන් මෙලෙස පිටි මිල ඉහළ දමා තිබේ.

ඉදිරියේ දී පාන් ගෙඩියක මිල රුපියල් 10කින් පමණ ඉහළ දැමීමට සිදු වන බවයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ.ජයවර්ධන සඳහන් කරන්නේ.කෙසේ වෙතත්, ඊයේ වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු තිරිඟු පිටි මිල රුපියල් 250 දක්වා අඩු කරන බවට ප්‍රකාශ කළා.

කෙසේ වෙතත් තිරිඟු පිටි මිල වැඩිකර තිබුණද, පාන් මිල වැඩිකිරීමට බලාපොරොත්තු නොවන බව සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නව චීන තානාපති - තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි..තවත් මකර බෝට්ටු දෙකක් මෙරටට
02:04
Video thumbnail
NPP ආණ්ඩුවේ ලොකුම අභියෝගය වෙලා තියෙන්නේ නාමල් රාජපක්ෂ - 2029 නාමල් ජනපති වන බව නියතයි
06:11
Video thumbnail
කොළඹ මළ ප්‍රවාහන පද්ධතියක් සඳහා හිතුමතේ වළවල් හාරලා ?දැඩි රථවාහන තදබදයක් ඇතිවෙලා
04:46
Video thumbnail
සූර්ය බලශක්ති ව්‍යාපෘතිවලට දාලා තියෙන තහංචි අයින් කරන්න - සජිත් රජයෙන් කළ ඉල්ලීම
01:46
Video thumbnail
ජලභීතිකා නව පනත තුළින් සිදුවන ගැටලු ගැන සජිත් හෙළිකරයි - තවත් සංශෝධනය කරන්න එපා
05:50
Video thumbnail
රුමේෂ්ගේ ජයග්‍රහණය ගෙදර අය කෑගහලා සමරපු හැටි - සතුටට කට්ටිය රතිඤ්ඤත් දායි
01:36
Video thumbnail
ආසියානු ක්‍රීඩා උළෙලේ හෙල්ල විසිකිරීමේ රන් පදක්කම රුමේෂ්ට - මහ වැස්සේ අපේ කොල්ලා ගැහුව ගේම
00:52
Video thumbnail
අවසරලත් පීටිකාවෙන් පිට මත්පැන් තබා සාදයක් පැවැත්වූ කොළඹ ප්‍රසිද්ධ හෝටලයක් වටලයි
01:28
Video thumbnail
මත්පෙති ජාවාරමට එරෙහිව ගමක් පාරට බහී
01:37
Video thumbnail
විලංගු දාලා නාමල්ව නවත්වන්න බෑ
01:50