තිබුණු ආණ්ඩු සහ අපේ ආණ්ඩු සංසන්දනය කරන්න බැහැ – ජනපති (වීඩියෝ)

36 වන ඉල්මහ විරු සමරුව, ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් විහාරමහදේවි එළිමහන් රංග පීඨයේදී අද (13) පස්වරුවේ පැවත්වුණා.

එහිදී අදහස් දක්වමින් ජනාධිපතිවරයා කියා සිටියේ මෙතෙක් පැවති ආණ්ඩු සහ වර්තමාන ආණ්ඩුව ඇතැම් පිරිස් විසින් සංසන්දනය කරමින් පවතින බවත් මෙම ආණ්ඩුව සහ පැවති ආණ්ඩු, ප්‍රපංචයක් දෙකක පවතින නිසාවෙන් එලෙස සංසන්දනය කළ නොහැකි බවයි.

මෙරට කළු අපරාධ රාජ්‍යයක් පවතින බවත් ඉතිහාසයේ දේශපානය යාන්ත්‍රණයේ වැදගත් තනතුරු තුළ මෙම කළු අපරාධ රාජ්‍ය පැවති බවත් එම කළු අපරාධ රාජ්‍ය විනාශ කිරීමට කටයුතු කරන බවත් ජනාධිපතිවරයා අවධාරණය කරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බේරුවල ප්‍රා. සභාවේ දැඩි උණුසුම් තත්ත්වයක්
01:28
Video thumbnail
"ඔයාලා වගේ ඩබල් ගේම් ගහන්නේ නෑ..බයිලා ගහන්න එන්න එපා"බේරුවල ප්‍රා. සභාවේ දැඩි උණුසුම් තත්ත්වයක්.
05:07
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.03.24
00:00
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට රිදෙනවා ඇති - ආණ්ඩුවේ පදයට නටන්න එන්න එපා
04:00
Video thumbnail
මුජිබුර්ගෙන් සැර සත්තමක් - යුද්දෙ අස්සේ සුද්දෙ දාන කළු කඩ මුදලාලිලා වෙන්න එපා
07:15
Video thumbnail
මැතිනිගේ ක්‍රමයේ ගියා නම් රටට මෙහෙම වෙන්නේ නෑ
02:55
Video thumbnail
ආණ්ඩුවට බැනලා වැඩක් නෑ - දරාගන්න අමාරුයි
05:10
Video thumbnail
පොලිස්පති මගේ යාළුවා - තුවක්කුවලට මන් බය නෑ සර්
03:19
Video thumbnail
බේරුවල ප්‍රාදේශීය සභාවේ අදත් ලොකු වලියක් - මාලිමා මන්ත්‍රීව දොට්ට දායි
02:49
Video thumbnail
රනිල්ගේ උපන්දිනය මිනිස්සු කිරිබත් කාලා ජයටම සැමරූ හැටි
03:03