තිදෙනෙක්ව නොඑන ගමන් යැවූ අයෙක් මත්කුඩු සමඟ අත්අඩංගුවට

ඝාතන තුනක වෙඩික්කරුවෙක් ලෙස පොලිසියට අවශ්‍යව සිටි සැකකරුවෙක් ඇතුළු තිදෙනක් ඊයේ (27) පස්වරුවේ අනුරාධපුරයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් මෙම සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ හෙරොයින් ග්‍රෑම් 106ක් ද සමඟින්

සැකකරුවන් වයස අවුරුදු 44, අවුරුදු 40 සහ අවුරුදු 30 යන වයස් සීමාවන්හි පසුවබ බවට පොලිසිය සඳහන් කළා.

අනුරාධපුර දිස්ත්‍රික්කය තුළ හෙරොයින් ජාවාරම් නිරතව සිටින, වෙඩික්කරු බවට සැකකෙරෙන මෙම පුද්ගලයා ඩුබායිහි සැඟව සිටින සංවිධාන අපරාධකරුවෙකුක් යටතේ හෙරොයින් ජාවාරම කරහෙන යන බවටද අනාවරණය වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහින්ද මහත්තයාගේ කාලේ අපි සතුටින් හිටියා - අනුර කුමාර කියයි
12:57
Video thumbnail
විජෙත් පච කියලා ඕක ගත්තේ..තියෙන කච්චතිව් දූපතටත් ෂොට් එක දෙයිද දන්නේ නෑ..විජේ ඇවිල්ලනේ
02:40
Video thumbnail
මගඩියක් ගැන චාමර පාර්ලිමේන්තුවේ කළ හෙළිදරව්ව..Something ඉල්ලන්න ගෝලයෙක් දාලා
03:12
Video thumbnail
ව්‍යවස්ථාව කඩ කරපු කෙනෙක් මුදල් ලේකම් තනතුරේ ඉන්න බෑ
03:39
Video thumbnail
ඇයි යකෝ සල්ලි දෙන්නයි..හිරේ යන්නයි දෙකක් කරන්න බෑනේ - චාමරට යකා නගියි
08:42
Video thumbnail
මාලිමාවේ නායකයෝ වෙනුවෙන් හිරේ යන්න ගම්මන්පිල සූදානම් l Gammanpila
12:23
Video thumbnail
මහින්දගේ වීඩියෝවක් පෙන්නලා දුමින්ද ආණ්ඩුවට සැරටම කියයි..අද කිසිම සුජාතභාවයක් නෑ
06:00
Video thumbnail
මුජිබුර් තනියම නැගිටලා ආණ්ඩුවට කනේ ඇඟිලි ගහගන්න දෙසයි..ඇයි මේක කතා කරන්න දෙන්නේ නැත්තේ
15:25
Video thumbnail
මුජිබුර්, චමින්ද එකතුවෙලා හර්ෂණට හොඳ එකෙන්ම අමතයි..කන් ඇහෙන්නේ නෑ..එකෝ මොළේ නෑ
03:58
Video thumbnail
කොස්ගොඩ පොලිස් සිර මැදිරියේ සිටි සැකකරුවන් දෙදෙනෙක් පලා ගිහින්..ඔවුන් සොයා විශේෂ මෙහෙයූමක්
00:37