තැපැල් ඡන්ද පත්‍රිකා රාජ්‍ය ආයතන වෙත බෙදාහරී

2024 ජනාධිපතිවරණයේ නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් තැපැල් ඡන්ද අයදුම් කළ රාජ්‍ය ආයතන වෙත ලද ඡන්ද පත්‍රිකා තැපැල් කාර්යාල විසින් එම රාජ්‍ය ආයතන වෙත බෙදා හැරීම අද (29) දින සිට ආරම්භ කර තිබෙනවා.

තැපැල් කාර්යාල වෙත ලැබෙන තැපැල් ඡන්ද පත්‍රිකා එදිනම අදාළ රාජ්‍ය ආයතන වෙත ලබා දී එම තැපැල් ඡන්ද පත්‍රිකා නිසි ලෙස ලබාගත් බවට ආයතන ප්‍රධානියාගෙන් අත්සන් ලබා ගැනීම ද බෙදා හරින්නන් විසින් සිදු කරනු ලබනවා.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ පිළිගත් තැපැල් ඡන්ද සංඛ්‍යාව 19,727 බව නුවරඑළිය දිස්ත්‍රික් තේරිම් භාර නිලධාරීවරයා පවසනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32