තැටිය රත්වුණු පසු ආප්පය පුච්චා ගන්න සැරසෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය

නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් වීමට තීරණය කළ බව දයාසිරි ජයසේකර අමාත්‍යවරයා අද ප්‍රකාශ කළා.
තවත් සතියකින් ඔවුන් ආණ්ඩුවෙන් ඉවත් වන බව අද මධ්‍යම කාරක සභාවේදී තීරණය කළ බවයි පැවසුවේ.

පසුගිය කාලය පුරාම ආණ්ඩුවේ ඇමතිවරුන් නිදහස් පක්ෂයටත් නිදහස් පක්ෂයේ අය ආණ්ඩුවටත් චෝදනා කරමින් පසුවුණා.

නමුත් ඔවුන් ආණ්ඩුවෙන් ඉවත්වීමට කටයුතු කළේ නැහැ.

ඉන් පසුව දිගින් දිගටම ආණ්ඩුවට ජනතා විරෝධයක්ද එල්ලවීමට පටන් ගත්තා.

එය වඩාත් උණුසුම් වුණේ ඊයේ ජනාධිපතිවරයාගේ නිල නිවස අසල ඇතිවුණු සිදුවීමත් සමගයි.
ඒත් සමගම අද නිදහස් පක්ෂය එක්වරම ආණ්ඩුවෙන් ඉවත් වන බව ප්‍රකාශ කළා.

බොහෝ පිරිස් මේ සම්බන්ධයෙන් අදහස් පල කරන්නේ මෙතෙක් කළත් ආණ්ඩුවෙන් ඉවත් වීමට කොන්දක් නැති නිදහස් පක්ෂය දැන් ජනතා විරෝධය දැක ඉවත් වීමට සැරසෙන බවයි.

තම තනතුරු අත්හැරීමට බියෙන් ඒවායේ එල්ලී සිටින මොවුන් දැන් සිදුකිරීමට යන නාටක හරහා මිනිසුන් රැවටිය නොහැකි බවයි බොහෝ දෙනාගේ මතයවී තිබෙන්නේ.

බුද්ධිමත් ඔබ දේශපාලනයේ මේ සැඟවුණු අමුත්තන්ගේ ක්‍රියාවලට ඉදිරියටත් රැවටෙනු නැති බව දැන් විශ්වාසයි..
පක්ෂ මාරුකරමින්, තනතුරුවලින් තම මඩිහ තරකරගන්නා දේශපාලඥයන්ට පාර්ලිමේන්තු දොර වසා තැබිය යුතු බව ජනතා මතය වී හමාරය..

  1. මුවනම් කොහොමත් අප්පිරියයි. මුලින්ම මුගේ … මිරිකන්න ඕනේ මූ තමයි රට විනාශ කලේ. UNP එවුන් එක්ක එකතුවෙලා. මුදන්නෙත් නැ මොකද රටට වෙන්නේ කියලා 10pm නිදාගන්න ව උදේට පත්තරෙන් දකිනවා අනේ මෙහෙමත් සක්කිලි රටේ ජනාදිපති නොදකින්.. උගේ පවුල් ටික මදි නොකියන්න නැගිට්ටුවා. පාරේ සුදු ඉර කහා කරා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20