තාරුණ්‍යයේ උන්මාදයක් වුණු ජස්ටින් බීබර්ගේ ආදරවන්තිය ජීවිතය වෙනුවෙන් සටනක

ජස්ටින් බීබර් කියලා කියන්නේ තාරුණය්‍යයේ අතිශය ජනාදරයටත් උන්මාදයටත් පත් වුණු තරුවක්.

ඔහුගේ වර්තමාන සහකාරිය තමයි හේලි. මේ කියන්න යන්නේ ජස්ටින් ගැන නෙමෙයි, හේලි ගැන.

හේලි මේ වෙනකොට ඉන්නෙ ජීවිතයත් මරණයත් අතර සටනක… බීබර් ඇය වෙනුවෙන් යාඤා කරන්න කියලා හැමෝගෙන්ම ඉල්ලනවා.

ඇය හිටි ගමන් ආඝාත රෝග ලක්ෂණ පෙන්නුම් කරන්න පටන් ගත්තු නිසා බීබර් හේලිව වහාම රෝහල් ගත කරනවා.

වෛද්‍ය පරීක්ෂණවලින් ඇයගේ මොළයේ ලේ කැටියක් හිර වෙලා තියෙන බව හොයාගන්නවා.

මේ වෙනකොට ඇය රෝහලෙන් නිවසට ඇවිල්ලයි ඉන්නේ. ඇයට දැන් සුව වෙමින් තියෙන බවත් වාර්තා වෙනවා.

‘මට එයාව නැති කරගන්න බෑ. මේ ලෝකෙ තියෙන හොඳම ප්‍රතිකාරය කරලා මට එයාව බේරගන්න ඕන…

කරුණාකරලා ඇය වෙනුවෙන් යාඤා කරන්න…’ ඒ වෙලාවේ බීබර් හැමෝගෙන්ම එහෙම ඉල්ලීමක් කරලා තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
අගමැතිතුමිය ඉස්සරහා නිලධාරීන්ට කට උත්තර නැතිවෙයි
04:14
Video thumbnail
76ක් කාපු එකායි, 76 ඉඳන් කාපු එකායි බයිලා ගහනවා
05:52
Video thumbnail
ආයේ ප්‍රභා කෙනෙක්ව ඇතිකරන්න හදනවා - ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
06:11
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
00:54
Video thumbnail
බස් රථයක් ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක්
00:52
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි
00:55
Video thumbnail
පවුල් පිටින් ඇවිත් රත්තරං බඩු කඩයකින් හොරකම් කරන හැටි - පොඩි කොල්ලා කුරුමාණම අල්ලලා කරපු දේ
01:33
Video thumbnail
ත්‍රී රෝද රථයක් මුහුණ දුන් බිහිසුණු අනතුර
00:40
Video thumbnail
සුරේෂ් සලේගේ දැන් තත්ත්වය නලින්ද හෙළිකරයි - ප්‍රශ්නයක් නෑ - හොඳට කනවා බොනවා
01:40