තායි කතුන්ගෙන් පිරිමින්ට සැප දුන්නු තැනක් කොල්ලුපිටියෙන් වටලයි

සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් විදෙස් කතුන් යොදාගෙන සිදුකරගෙන ගිය ගණිකා ජාවාරමක් කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය විසින් ඊයේ (15) වටලා තිබෙනවා.

කොල්ලුපිටිය ප්‍රදේශයේ ස්ථානය මෙම ගණිකා ජාවාරම සිදුකරගෙන ගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මෙම වැටලීමේ දී ගණිකා නිවස කළමණාකරනය කිරීම සම්බන්ධයෙන් සැකකරුවෙක් සහ ගණිකා සේවය සැපයීමට සිටි තායිලන්ත ජාතික කාන්තාවන් හයදෙනෙක් අත්අඩංගුවට ගැනීමයි කටයුතු කර ඇත්තේ.

අත්අඩංගුවට ගැනුණු කළමණාකරු වයස අවුරුදු 40ක වාද්දූව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි වාර්තා වන්නේ.

තායිලන්ත ජාතික කතුන් හයදෙනා වයස අවුරුදු 29ත් 36ත් අතර වයස්වල පසුවන්නියන් බවයි පොලිසිය සඳහන් කළේ.

කොල්ලුපිටිය පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48