spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

තායිවානයේ ප්‍රබල භූකම්පනයක් – ජපානයට සුනාමි අනතුරු අඟවයි (ඡායාරූප)

තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූකම්පනයක් හටගෙන තිබෙනවා.

මේ හේතුවෙන් ජපානයට සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියා.

ජපානයේ ජාතික රුපවාහිනී සේවය එරට ජනතාවට දැනුම් දී සිටියේ, හැකි ඉක්මනින් අවධානම් ප්‍රදේශවලින් ඉවත් වන ලෙසයි.

මෙම භූ කම්පනය වසර 25කට පසු තායිවානයට බලපෑ ප්‍රබලම භූකම්පනය ලෙසද විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියා.

image 1
image 1
image 2
image 2
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
5
+1
4
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?