තායිලන්තයේ ජාතික දිනය අද (04) මෙරට දී සංකේතවත් ව සමරනු ලැබුවා.
ඒ මෙරට පිහිටි තායිලන්ත තානාපති කාර්යාලයේ දියි.
මෙම උත්සව අවස්ථාවට රජය නියෝජනය කරමින් කර්මාන්ත හා ව්‍යවසායකත්ව අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති ද එක් වුණා.
මෙම උත්සවයේ දී දිවංගත තායි රජෙකු වන භූමිබෝල් අදුල්යාදේජ් රජුගේ ජන්ම දිනය ද සැමරීම සිදු කෙරුණා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1