තාප්පයක ග්‍රිල් වැටක එල්ලෙමින් තිබිය දී බිළිඳු මළ සිරුරක් සොයාගෙන

ඉන්දියාවේ හර්යානා ප්‍රදේශයේ අජෝන්ඩා ගම්මානයේ තාප්පයක ඉහළින් ඇති ග්‍රිල් වැටක එල්ලී තිබිය දී අලුත උපන් බිළිඳෙකුගේ මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.

ගම්වාසීන් විසින් අද (02) උදෑසන මෙම බිළිඳු මළ සිරුර සොඅගෙන ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

අනතුරුව බිළිඳාගේ සිරුර ග්‍රිල් වැටෙන් ප්‍රවේශමෙන් ඉවත් කරගත් පසු පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා ෆරිදාබාද් හි බාද්ෂා ඛාන් සිවිල් රෝහල වෙත යොමුකර ඇති බවයි වාර්තා වුණේ.

බිළිඳාව හිතා මතාම ඝාතනය කළා ද නැතහොත් වෙනත් ආකාරයකින් මෙම මරණය සිදුවුණා ද යන්න පිළිබඳව මේ වනවිට පරීක්ෂණ ආරම්භකර තිබෙනවා.

මෙම සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් හඳුනාගැනීම සඳහා අවට සී.සී.ටී.වී දර්ශන පරීක්ෂා කරන බවයි විමර්ශන සිදුකරන පොලිසිය සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
3
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චරිත අබේසිංහවත් එල්#න්න ද..? සජිත්ගෙන් කවුරුත් නොසිතු උත්තරයක්
02:41
Video thumbnail
ජනපතිට පාර්ලිමේන්තුවේදී යකා නගියි - මීට වැඩිය ශික්ෂ සම්පන්න බවක් තියෙන්නෙ ඕනි
04:21
Video thumbnail
චාමරගෙන් සැර සත්තමක් - විනාඩි 10ට කොහොමද අපි රටේම ප්‍රශ්න කියන්නේ
02:19
Video thumbnail
ජනපතිගේ කතාවට සජිත් රිදෙන්නම දෙයි - අමුතු සිහිනයක් මවාගෙන ඉන්නේ
10:52
Video thumbnail
චමින්ද විජේසිරිගේ නඩුව කල්යයි - චාමර, දයාසිරි ඇතුළු දේශපාලන ප්‍රබලයින් රැසක්ම ඇවිත්
01:59
Video thumbnail
පොහොට්ටුවේ පුත්තලම් දිස්ත්‍රික් නව සංවිධායකවරුන් පත්කරයි
02:03
Video thumbnail
අද උදේ අත්අඩංගුවට ගත් අයගේ රහස් ජනපතිගේ කටින් හෙළිවෙයි - මේ කියන්නේ සජබයේ චරිත් ගැනද ?
01:55
Video thumbnail
රංගට, ශානිට, රවීට අට්ටාල ග#හලා චෝදනා කරන්නේ ඇයි ?එයාලා වැරදි නෑ ඒකට
05:23
Video thumbnail
ජනපති පාර්ලිමේන්තුවට ආපු ගමන් විපක්ෂයට දැම්ම සැර සත්තම - අධිකරණයත් අද විපක්ෂයේ සතුරෙක්
08:21
Video thumbnail
කාලෙකට පස්සේ පාර්ලිමේන්තුවට ආ ජනපති අනුර කුමාර
00:47