ත්‍රීරෝද රථ සදහා ලබා දෙන ඉන්ධන කෝටාව ඉහළට

ත්‍රීරෝද රථ සඳහා නිකුත් කෙරෙන ඉන්ධන කෝටාව වැඩි කිරීමට පියවර ගෙන තිබේ.

ඒ අනුව ත්‍රීරෝද රථ සඳහා දැනට නිකුත් කෙරෙන ඉන්ධන කෝටාව දෙගුණයක් ලබාදෙයි.මෙහි ප්‍රථම පියවර බස්නාහිර පළාතෙන් ආරම්භ කෙරෙන අතර එය අනෙක් පළාත් සඳහා ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇත.

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ අනුමැතිය මත මෙම පියවර ගෙන ගෙන තිබේ