ත්‍රීරෝද රථයක් උස්සා පළායමින් සිටි 15 හැවිරිදි ළමයෙක් පොලිස් දැලේ (වීඩියෝ)

මොරටුව – කටුකුරුන්ද ප්‍රදේශයේ දී ත්‍රීරෝද රථයක් සොරකම් කර පළා යමින් සිටි 15 හැවිරිදි පිරිමි ළමයෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම ළමයා මීට පෙරද ත්‍රීරෝද රථ ඇතුළු සොරකම් රැසකට සම්බන්ධ අයෙකු වන අතර, ඔහු පොලිස් සංඥා නොතකා මොරටුව සිට පානදුර දෙසට ත්‍රීරෝද රථයකින් යමින් සිටියදීයි පොලීසිය මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.

මොහු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 5,200 ක් තිබී සොයාගෙන තිබෙනවා.

සැකකාර පිරිමි ළමයාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වල දී අනාවරණ වී ඇත්තේ ඔහු තවත් කොල්ලකෑම් රැසකට සම්බන්ධ බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
3
+1
2
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බේරුවල ප්‍රා. සභාවේ දැඩි උණුසුම් තත්ත්වයක්
01:28
Video thumbnail
"ඔයාලා වගේ ඩබල් ගේම් ගහන්නේ නෑ..බයිලා ගහන්න එන්න එපා"බේරුවල ප්‍රා. සභාවේ දැඩි උණුසුම් තත්ත්වයක්.
05:07
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.03.24
00:00
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට රිදෙනවා ඇති - ආණ්ඩුවේ පදයට නටන්න එන්න එපා
04:00
Video thumbnail
මුජිබුර්ගෙන් සැර සත්තමක් - යුද්දෙ අස්සේ සුද්දෙ දාන කළු කඩ මුදලාලිලා වෙන්න එපා
07:15
Video thumbnail
මැතිනිගේ ක්‍රමයේ ගියා නම් රටට මෙහෙම වෙන්නේ නෑ
02:55
Video thumbnail
ආණ්ඩුවට බැනලා වැඩක් නෑ - දරාගන්න අමාරුයි
05:10
Video thumbnail
පොලිස්පති මගේ යාළුවා - තුවක්කුවලට මන් බය නෑ සර්
03:19
Video thumbnail
බේරුවල ප්‍රාදේශීය සභාවේ අදත් ලොකු වලියක් - මාලිමා මන්ත්‍රීව දොට්ට දායි
02:49
Video thumbnail
රනිල්ගේ උපන්දිනය මිනිස්සු කිරිබත් කාලා ජයටම සැමරූ හැටි
03:03