ත්‍රිකුණාමලය නාවික හමුදා පාලමේ ජැටියේ කොටසක් කඩා වැටෙයි

ත්‍රිකුණාමලය නාවුක හමුදා කඳවුරේ ජැටියක් කඩාවැටීමෙන් 14 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

මෙලෙස තුවාල ලබා ඇත්තේ කඳවුර නැරඹීම සඳහා ගොස් තිබූ ගල්ගමුව ප්‍රදේශයේ පාසලක සිසුන් සහ ඔවුන් කැටුව ගිය වැඩිහිටියන්

තුවාල ලැබු දෙනෙකු ත්‍රිකුණාමලය රෝහලටත් අනෙක් පිරිසට කඳවුර තුළදීත් ප්‍රතිකාර ලබා දුන් අතර ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බවයි වාර්තා වෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
4
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?