ත්‍රස්තවාදය වැළක්වීමේ පනත අහෝසි කිරීමට රජය සූදානම් – කැබිනට් මාධ්‍ය ප්‍රකාශක

ත්‍රස්තවාදය වැළක්වීමේ පනත අහෝසි කිරීමට රජය සූදානම් බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.

අද (03) පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

ත්‍රස්තවාදය වැළක්වීමේ පනත වෙනුවට ජාතික ආරක්ෂාව පිළිබඳව පුරවැසියන්ට වගවන නව නීතියක් ගෙන ඒමට සූදානම් බවයි අමාත්‍යවරයා මෙහිදී පැවසුවේ.

එමෙන්ම ජාතිවාදය ප්‍රවර්ධනය සඳහා රජය කිසිදු අවස්ථාවක් ලබා නොදෙන බව ද ඔහු මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියා.

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාලක ලේකම්වරයාවන රේණුක දුෂ්ශන්ත පෙරේරා නැමැත්තා විසින් තහනම් ත්‍රස්ත සංවිධානයක් වන LTTE සංවිධානය සමාජ මාධ්‍යජාලා හරහා ප්‍රවර්ධනය කිරීමට කටයුතු කර ඇති බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මෙහිදී අනාවරණය කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කිඹුලෙකුට ගොඳුරු වූ තරුණයා - නෑ නෑ.. ඒ මගේ කොල්ලා නෙමෙයි
00:47
Video thumbnail
නීතිඥ සංගමය, වෘත්තීය සංගම් අලුත් කඩේ අධිකරණය වටලයි - අනුරගේ ආණ්ඩුවත් කළු පැල්ලමක් ඉතිහාසයට එක් කළා
09:03
Video thumbnail
පියංකර ජයරත්න වැලිකඩ බන්ධනාගාරයට
00:39
Video thumbnail
රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයෙන් නලින්ද ආයාචනා කරයි - විපක්ෂය උද්ඝෝෂණ කළාට අපිට දැනෙන්නේ නෑ
06:33
Video thumbnail
මන්ත්‍රී කාවින්දගේ නිවස පිටුපසින් අත්බෝ#බයක් හමුවෙයි
00:33
Video thumbnail
නාමල් ලි#ගික අල්ලස ගත්තේ නෑ - නාමල් නිර්දෝශියි
06:03
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.01
01:12:47
Video thumbnail
ආණ්ඩුවේ රැළිවලට යන වියදම දරන්නේ රටේ ජනතාවගේ මුදල්වලින්ද ?NPP එක වියදම් දරන්නේ
02:01
Video thumbnail
වසර 7කට හිරේට ගිය පියංකර ගැන නලින්ද කට අරියි - දැනට පවතින නීතිය අනුව වැඩ වෙන්නේ
03:02
Video thumbnail
ක්‍රීඩා පිටි නොදුන් නිසා පොහොට්ටුවෙන් දැඩි චෝදනා ?දෙකයි පනහේ වැඩ කරන්න එපා
10:05