ත්‍රස්තවාදයට එරෙහි ඉන්දීය ස්ථාවරය පැහැදිලි කරන්න සර්ව පාක්ෂික මන්ත්‍රී කණ්ඩායමක් ලොව පුරා සංචාරයක

ඩීඑම්කේ මන්ත්‍රී කනිමොෂිගේ නායකත්වයෙන් යුත් ඉන්දියා සර්ව පාක්ෂික මන්ත්‍රී කණ්ඩායම ස්පාඤ්ඤයේ විදේශ අමාත්‍ය ජෝස් මැනුවෙල් ඇල්බරේස් හමුවී ත්‍රස්තවාදයට එරෙහි සටනේ ඉන්දීය උත්සාහයන් පිළිබඳ දැනුවත් කර තිබෙනවා.

X හි පළ කළ සටහනක, ස්පාඤ්ඤයේ ඉන්දීය තානාපති කාර්යාලය පැවසුවේ විදේශ අමාත්‍යවරයා, ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීමට ඉන්දියාවේ උත්සාහයන් සඳහා ස්පාඤ්ඤයේ නිසැක සහයෝගය ප්‍රකාශ කළ බවයි.

ත්‍රස්තවාදය කිසිදා ජය නොගන්නා බවත් ස්පාඤ්ඤය මේ කාරණය සම්බන්ධයෙන් ඉන්දියාව සමඟ සිටින බවත් ඔහු අවධාරණය කළ බව ඉන්දීය තානාපති කාර්යාලය පැවසුවා.

මෙම රාජ්‍ය තාන්ත්‍රික මෙහෙවර මගින් අප්‍රේල් 22 වන දින පකිස්ථාන අනුග්‍රහය ලත් ත්‍රස්තවාදීන් විසින් පුද්ගලයින් 26 දෙනෙකු ඝාතනය කරන ලද පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයට ඉන්දියාවේ ප්‍රතිචාරය සහ දේශසීමා ත්‍රස්තවාදයට එරෙහි පුළුල් සටන පිළිබඳව ජාත්‍යන්තර හවුල්කරුවන්ට දැනුම්දීමට උත්සාහ කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39