තහනම් යතුරුපැදි කොටස් සමඟ තිදෙනෙක් අල්ලයි

මෙරට තහනම් කර ඇති 1000 CC යතුරුපැදියක කොටස් රැගෙන ගිය පොලිස් කොස්තාපල්වරයෙකු ඇතුළු තිදෙනෙකු මුල්ලේරියාව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල්වරයා පෑලියගොඩ පොලිස් ස්ථානයේ රාජකාරියේ නිරතව සිට පූගොඩ පොලිස් ස්ථානයේ විශේෂ රාජකාරි සඳහා පත් කර ඇති බවයි පොලිසිය පවසන්නේ.

මුල්ලේරියාවේ විශේෂ රාජකාරියේ නිරත පොලිස් කණ්ඩායමට ඊයේ (09) ලැබුණු තොරතුරකට අනුව සැකකටයුතු මෝටර් රථයක් පරීක්ෂා කිරීමේදී එම යතුරුපැදියේ කොටස් හමුවී තිබෙනවා.

සිද්ධිය වන අවස්ථාවේ මෝටර් රථයේ සැකකරුවන් තිදෙනෙකු ගමන් කර ඇති අතර එක් සැකකරුවෙකු ඉහත පොලිස් කොස්තාපල්වරයා බවට හඳුනාගෙන ඇති බවයි පොලීසිය පවසන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් මුල්ලේරියාව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සරණට, වැරදි පාරෙන් සරණක් ගන්න ගිය සරණගේ බිරිඳ රිමාන්ඩ් - මූණත් අවුල් කරගෙන එන හැටි
01:07
Video thumbnail
සජබ රංජිත් මාධ්‍යවේදීන් එක්ක පැටලෙයි ?ඔයාලට ප්‍රශ්නයක්ද අපි එකතු වෙන එක..ආණ්ඩුවට කඩේ යනවද ?
02:17
Video thumbnail
මහ වැස්සේ තෙමී තෙමි අපේ ජනතාව උද්ඝෝෂණයට ආවේ - ආණ්ඩුවට මේක ඉවසගන්න බැරිවුණා
07:06
Video thumbnail
චමින්ද විජේසිරි පාර්ලිමේන්තුව දෙවනත් කරයි - අගමැතිතුමිය ඔයා පෙනය පුප්පන්න..හොරකම් කරන්න අයිතියක් නෑ
05:18
Video thumbnail
මේක ආණ්ඩුව ගන්න අවසාන සංශෝධනය ? වැරදි තැනට අත තිබ්බේ - වන්දි ගෙවන්න වෙනවා
03:06
Video thumbnail
දැන් ගෙදර ඉන්න බල්ලටත් කෙ#වෙලා - JBL එක දාලා සිංදුවක් අහන්න බෑනේ..මළකෙළියයි
02:27
Video thumbnail
රෝහිත ආණ්ඩුවට දෙයි හොඳම පදෙන් - පරාජය එනකොට බුරුතු පිටින් යන්නේ
09:49
Video thumbnail
22ට විරුද්ධ වුණ නීතිඥයින් හැමෝම සජබයෙද ?ඔයාලා ඔච්චර කළබල වෙන්න එපා
09:11
Video thumbnail
අර්චුනා පාර්ලිමේන්තුවේ කළ පැමිණිල්ල - ධීවර ඇමති මට තිත්ත කුණුහරුපෙන් මට බැන්නා
01:03
Video thumbnail
පංති ගිය ළමයා අතුරුදන්..දැන් දින 7ක් කිසිම තොරතුරක් නෑ
01:48