තහනම් නියෝගයත් සමඟ අර්ජුන ක්‍රිකට් ආයතනයෙන් පිටව යයි

ක්‍රිකට් අතුරු පාලක කමිටුවේ සභාපතිවරයා ලෙස අලුතින් පත් කළ අර්ජුන රණතුංග ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් පිටව ගොස් තිබෙනවා.

ඒ, ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පත්කළ අතුරු පාලක කමිටුව සහ ඊට අදාළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක වීම වළක්වාලමින් අභියාචනාධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් අද (07) නිකුත් කිරීමත් සමඟයි.

ක්‍රිකට් අතුරු පාලක කමිටුවේ සභාපති අර්ජුන රණතුංග ක්‍රිකට් ආයතනයෙන් පිටව යාමට පෙර අද (07) පෙරවරුවේ හිටපු අමාත්‍යවරයෙකුවන නවීන් දිසානායක සමඟ සකච්ඡාවක් ද පවත්වා තිබෙනවා.

අලුතින් පත්කළ ක්‍රිකට් අතුරු පාලක කමිටුවේ සභාපතිවරයාට සුබ පැතීම වෙනුවෙන් නවීන් දිසානායක අද දිනයේ මෙලෙස ක්‍රිකට් ආයතනයට පැමිණ ඇති බවයි වාර්තා වුණේ.

  1. ME RATEYI CRICKET CLUB OKKOMA BOOKIYA SALLI WALATA ARAN THIYENNE. SLC ELECTION WALIN BOOKIYA DANA PARANDELAK UNATH DINANNA EKAYI. ETHANA NO DEMOCRACY. GANIKA SEWAYE YODAPU DEMOCRACY THIYENNE. KISI DAKA WENA EKEKUTA ENNA DENNE NHAE. EKKO OYA CLUB WALA RTA GENA HITHALA THEERNA GANNA EWUN INNA ONA, NATHINAM OYA KKOMA AHOSIS KARALA ALUTH KRAMAYAKATA SLC HADANNA ONA.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සිවුරක් ගලවනකොට මහ පොළොව කම්පා වෙනවා - ඉස්සරහට බලාගන්න දේව කම්පාව මොකද්ද කියලා
03:56
Video thumbnail
ඥානසාර හිමිගේ නිදහස වෙනුවෙන් හඬා වැටුණු කත - තිස්තුන් කෝටියක් දෙවිවරුන්ගෙන් ඉල්ලනවා නිදහස ලබා දෙන්න
01:27
Video thumbnail
මම ඉන්නෙත් ඇප පිට..මගෙන් වැරැද්දක් සිද්ධ වුණා - මාලිමා මන්ත්‍රී චන්දන කිව්ව දේ
04:18
Video thumbnail
ගල් අඟුරු වංචාව ගැන මරික්කාර්ගෙන් අනාවරණයක් - ඒ ආණ්ඩුවේ කරත් මේ ආණ්ඩුවේ ක‍රත් හොරකම්
08:41
Video thumbnail
ශිරන්ති අක්ෂි රෝහලේ සිට නැවත වැලිකඩට - දැඩි ආරක්ෂාව මැද යන හැටි
01:24
Video thumbnail
ශිරන්ති රාජපක්ෂව වැලිකඩ සිට රජයේ අක්ෂි රෝහලවෙත රැගෙන ආ හැටි
01:19
Video thumbnail
නිදහස් පක්ෂය සහ පොහොට්ටුව අතර විශේෂ සාකච්ඡාවක් - දෙපක්ෂයේ ප්‍රබලයින් රැසක්ම එයි
01:45
Video thumbnail
අවන්හලක් රත්කළ වෙ# වරුසාවෙන් පසු එහි නවතම දර්ශන - ඥාතීන් ඇවිත් හඬා වැටෙයි
01:23
Video thumbnail
නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලයි
01:01
Video thumbnail
කාටත් හොරා කරපු නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලයි - සැකකරු බඩුත් එක්කම කුදලන් එයි
01:06